Monday, July 17, 2017




රෝහිත අද මරු කතාවක් කීවා... වසන්ත අලුවිහාර මංත‍්‍රීගෙ ලේකම්ට එඩ්වර්ඩ් කතා කරලා අර මාතලේ වතුර ටැංකිය ගැන.. මොනවා හරි එඩා නොදන්න දෙයක් කතා කරන් ගිහිං ලේකම් අම්බානක බැනලා පෝන් එකත් තියලා... මේක රෝහිතට එඩා කියලා ෂේප් කරන්න කියලා..අනේ ඉතිං රෝහිතත් අර හාදයට කතා කරලා එ කතා කරපු කෙනා වැඩිය කරුන් කාරනා දන්නෙ නෑ කියලා සමාව ඉල්ලා  ඒකට රෝහිත අත දාපුවාම ලේකම් ඇහුවලු අර කතා කරපු මෝඩයා මොකාද කියලා.. එහෙ ඇහුවා කියලා එඩාටත් මේ හාදයා කීවා කියපංකො... එඩා ඉවරයි නේද.. අපිට මහ ලොකු ටෝක් දැම්මට අපිත් දන්නවා මේකා පට්ට මෝඩයෙක් කියලා.. අපිට ඒක මූනට කියන්න බැරි කම විතරයි.. අනිත් අය එහෙම නෙමෙයිනේ.. මරු...

No comments:

Post a Comment