Wednesday, May 24, 2017

සරත් මහත්තයා අද කතා කලා
 සදුදා රුස්වීම සෙට් කරලා
මෙයාලා 11 වෙනකනුත් නැල්ලූ
පස්සෙ රෝහිතට සරත් කෝල කරාම කීවලූ අද රූට එන්නෙ කියලා
එතකොට කට්ටිය ගිහින්
ටික වෙලාවකිත් මෙන් දිනේෂ් රෝහිත මහේෂ් ඇවිත් ටැංකිය බලලා ගිහින්
ගෑනු කෙනෙක් විතරක් අහලා අපිට ගෙවල් දෙනවා කීවා කෝ ඒ ගෙවල් කියලා
 ඒක රෝහිතලා මගඇරවලා ෂේප් කරලා
   නමුත් දිවේෂ්ට ඇහෙන් ඇතිලූ
පස්සෙ එයාලා ගිහින් බන්ඩාරපොල ශාන්තගෙ ගෙදර
ශාන්තට රෝහිතයි මහේස් දෙන්නා දිනේෂ ඉස්සරහාම තගක් දාලා
 ශාන්ත කියලා මෙයාලා ඔයා ඉස්සරහා ඔහොම කතා කරනවානම් නැති තැන කොහොම කතා කරලා තියනවද කියලා ඔයාට හිතාගන්න බැරිද
 කතා කරන්නවත් දන්නෙ නැති අයද මේ වාගෙ වැඩ කරන්නෙ
 අර නන්දනී කියන ගෑනියි මේ ගමේ බාස් කෙනෙකුයි මට කොච්චර අපහාස කලාද
මේ ඔක්කොම එකයි කියලා 
ලොක්කා මහේෂ්වයි රෝහිතවයි වාහනේ දාලා ආයෙත් ඇවිත් කතා කලාලූ ශාන්ත එක්ක
ශාන්තට පෝන් නොම්මරයත් දීලා කතා කරන්න කියලා
ශාන්ත කීවලූ කට්ටියම ඉස්සරහා රෝහිතටයි මහේෂි්ටයි පුලූවන්නම් තනියම ඇවිත් ව්‍යාපෘති කරන්න කියලා


Monday, May 22, 2017


අද 19
මාතලේ සරත් පොලිසියෙ කතා කලා. රෝහිත කීවලූ 22 ගමේ රුස්වීමක් කැදවන්න වැසිකිලි හැදුන අය විතරක් එක්ක කතා කරන්න දිනේෂ් එනවා කියලා. බැගෑපත් ආකාරයට කතා කරපු නිසා පොඩි සැකයක් තියෙනවා කියලා මට කීවා. මම කීවා මම නම් මේවෙනකම් දන්නෙ නෑ. මොකද මම හැමදාම කියන එකම බය නැතිව කියන්න පුළුවන්. මට මේ අය ඔය මොකුත් කියන්නෙ නෑ. මට මාතලේ එන්න දෙන්නෙත් නෑ. ඔච්චරයි. මට නම්  හිතෙන්නෙ මොකක් හරි ජල්තරයක් වෙලා වාගෙ. මුං දෙන්නා වැඬේ අනා ගත්ත. මෙච්චර කට්ටක් කන්න උනෙ ඒකයි. මගෙන ඇහුවා මේක කරන්න දන්නවද කියලා කොලඹදි එඩා යි රෝහිතයි. මම කීවා දන්නවා කරලත් තියෙනවා  සුලූ දෙයක් කියලා. එදා ඉදලා නන්දනී එක්ක තමා හැම දෙයක්ම කලේ. මගෙත් එක්ක ආයෙත් ව්‍යාපෘතිය ගැන තියා මාතලේ ගැනවත් කතා කලේ නෑ. ඔක්කොම නන්දනී එක්ක තමා කලේ. ගමත් ඉවරයි. සමිතියත් ඉවරයි. ව්‍යාපෘතියත් ඉවරයි. පිටරට ඔඩිට් එක ආපු වෙලාවෙ ගෙවල් තෝරා ගත්තෙ කොහොමද කියලා කියන්න බැරි උනා. එක ලිපිගොනුවක් වත් තිබුනෙ නෑ. පස්සෙ ඔක්කොම රෝහිත ගම්පොල හැදුවා. මම දින ලීවා අත්සන් කලා . ඔන්න සමාජ සුභසාධනය.


21දා




1st
මහේෂ් කතා කලා හවස. අප්සෙට් වාගෙ හෙට දිනේෂ් එන එක. කතාව යන්නෙ හරි වෙලාවට ඉදි කිරීම් ටික නූනෙ මහේෂ් නිසා කියලා දිනේෂ් මහේෂ් ගෙ මූනටම කියපු එක. මම කීවා ඔයාට ටයිම් ලයින් එකක් දුන්නා නම් ඒකට තමා ඉවර කරන්න  ඕනා කියලා. එහෙම කිසි දෙයක් කීවෙ නැහැල්ලූ එඩා. හිමීට කරමු පස්සෙ බලමු කිය කියලූ හිටියෙ. මම කීවා ඔයා ඒකම කියන්න දිනේෂ්ට කියලා.


2nd
එඩා කීවලූ ඔයාවයි චානකවයි තමා මම ඉන්දියාවට යවන්න හිටියෙ. ඔය දෙන්නටම කැපිල්ල ආවා. මම නම් ඔයා බේරා ගත්තා. චානක වෙනුවෙන් කවුරුත් හිටියෙ නෑ. එයාව කපලා ඞීසන්වයි ප‍්‍රගීත්වයි දැම්මා.   මම කීවා පට්ටපල් බොරුවක්  ඕකගෙ. මහේෂ්  කියනවා එඩා එහෙම නෙමෙයිලූ. මේ හරකට මට අනිත් අය කියපු එක කීවොත් ඒක ආපිට එඩාටම කියලා එඩයි මූයි දෙන්නම කපයි මාව . මම කීවා මම පස්සෙ කතා කරන්නම් කියලා. එඩා වගේ දෙපිට කාට්ටුවෙක්. අනේ අම්මේ මූ පූජකයෙක් වෙලාත් හිටියනෙ.