Thursday, May 9, 2013






මම විතරයි බෝල ගහන්නෙ
තොපි අල්ලපියව් බෝල  .........


ඔන්න බාල පුතාට මල පැනලා තරගයෙන් පැරදුනා කියලා. සාමාන්‍යයෙන් ඉගෙන ගත්තෙ නැති පාතාල මැරයෝ කරන දේම කරලා. විනිශ්චය කාරයාට ගහලා. හරි ඉතිං.... වෙන මොනවා කරන්නද.
එතකොට අර යාපනේ පහන් පත්තුකරපු ලමයා , ඒකාව අරන් ඇරියා වැලිකන්දට පුනරුත්තාපනය කරන්න කියලා. ඒකාට එහෙම නම් මේකාට මෙහමයි...