Tuesday, October 10, 2017


 ජාත්‍යන්තරයෙන් ආපු විගනන කණ්ඩායම
අද හැබිටාට් ජාත්‍යන්තරයෙන් ආපු විගනන කණ්ඩායම (එයාලා ආවෙ මීට දින කීපයකට කලින් හැබිටාට් තොයිලෙ දඹුල්ලෙ අමායා එකේ තියන්නත් දින දෙකක් හෝ තුනකට කලින් ලංකාවට ආවෙ මට ආරංචි උනේ ඊ යූ ප්‍රොජෙක්ට් එකට එන කතාවක්* ගම්පොලට  ආවා  පෙටි කෑෂ් බැලූවා සුද්දි ගානක් වරද්දා ගත්තා ක්ලැරන්ස් ගෙ මූන ඇඹුල් උනා පස්සෙ ආවාම මම කියලා හදා ගත්තා එතකොට ක්ලැරන්ස් ගෙ මූණ මලක් වාගෙ උනා
මාත් එක්ක මහ්න්ද්‍රන් කතා කලා ටෝනි ගෙ කාලෙ තමා මහේන් ව ජාත්‍යන්තර හැබි්ටාට් එකට යැවුවෙ මිනිහට මාව මතකයි  මමත් එක්ක කතා කලා කෙලින්ම ප‍්‍රශ්ණයට බැහැලා ඔයාට මොනවද කියන්න තියෙන්නෙ කියලා ඇහුවා.  මම මට එඞ්වර්ඞ් ලා රෝහිතලා කරපු කියපු දේවල් සියල්ල කීවා මගෙ සී වී එකකුයි සෙටිපිකේට් වල කොපි සෙට් එකකුයි දුන්නා මට වැඩ කරන්න ඇති හැනියාවයි ඒනට ඉඩකුයි හොයලා දෙන්න කීවා
? වෙලා මම සේරම ටික චින්තකට කීවා එයා කියනවා අර ඇවිත් හිටපු සුද්දිට කතා කලා නම් හරි එයා ජාත්‍යන්තරයෙන් ඇවිත් තියෙන්නෙ මහේණ් පරිවර්තන වැඩට විතරයි ආවෙ කීවා කමක් ණෑ මහේන් සියල්ල ලියා ගත්තා
බලමු   වෙන දෙයක් වෙයිනෙ