Monday, May 29, 2017

අද රෝහිතයි මහේෂුයි කොළඹ ගියා... ඉන්ඩියන් එම්බසියෙ රුස්වීමක්... එයාලට.. මම වෙනදා වාගෙම ගම්පොල කාර්යාලයේ මගෙ වැඩක් පලක් කරගෙන හිටියා... රෝහිත කතා කලා දවල් . ආයෙත් කතා කලා රැු හෙට මාත් එක්ක මහේෂ්  යනවාලු පුස්සැල්ලාව බෝඩ් එක බලන්නයි.. අලුතින් සයිට් එකේ ප්ලෑන් එකත් එක්ක තවත් බෝඩ් එකක් අදින්න අවශ්‍ය නිසා ඒක මහේෂ් කරනවාලු...
මමත් එකක් ඩිසයින් කලා... ඒ උනාට මගේ ඒවාට කවදත් තැනක් නෑ.. ඒ උනාට මම මේක ලොක්කට එහෙම දානවා.. බලමු.. උන් මහේෂ්ට තැන දෙනවා වාගෙම මේවා අපිටත් කරන්න පුලුවන් කියලා එකෙක් හරි ඔලුව තියෙනවානම් හිතයිනෙ..