Thursday, March 23, 2017

ඊයෙ රූ ගේබි‍්‍රයෙල් කියනවා   රෝහිත මයියංගනයේ ඉදලා වැඩට එනකොට සදුදා මාතලේ යනවා වැඩ ඇරිලා ගෙදර යනකොටත් මාතලේ යනවා   ඒ දවස් දෙකටම පර්ඩියම් දානවා ට‍්‍රැවලින් දානවා මාර පොරක්  හම්බ කරන්නමයි දගලන්නෙ කියලා  අනිත් දවස් වලට යන්නෙ අපිත් එක්ක වාහනේක   සදුදායි සිකුරාදායි බස් එකේ යනවා  එතකොට කෑමයි බස් ගාස්තුයි දෙකම ශේප් ඒවාගෙම දවල්ට කෑම මලාට කන්නෙ නෑ කඩෙන්  ඒකත් ඉතුරුයි අතටත් තව ගානක් එනවා

ඇයි දන්නෙ නෑ මූට රෝහිතත් එක්ක මේ තරහා