Sunday, July 2, 2017

මෙහෙම සක්කිලියෙක්.. ගේබ‍්‍රියල් කියන යන එකා ගැනයි මේ ලියන්නෙ.. මූ  කොළඹ සති දෙකක් විතර ඉදලා ආයෙත් ගම්පොලට ආවා.. යන්න කලින් මෙතන වෙ ඒවා සමහරක් වියදම් ගැන ඒවාගෙම ක්ලැරන්ස්ට කියන්න එපා කියපුවාත් මූ කියලා රෝහිතටයි එඩාටයි මල පැනලා හිටියෙ..

දැන් මූ ආවා ආයිත් මෙහෙ වැඩට.. ආපු වෙලාවෙ ඉදන් පට්ට ගේමක් දෙන්නෙ රෝහිතට... කෑම පිගාන හෝදනවා.. කෑම බෙදලා දෙනවා.. වතුර එක ලගට ගෙනත් දෙනවා.. කෑවාම පිගාන හෝදනවා..
රෝහිතත් මූට පට්ට ඇල්ලිල්ලක් අල්ලනවා.. අද මාතලේ ඔක්කොම වියදම් කරන්න මූට සල්ලි දුන්නා.. හෙට අනිද්දා වෙන කොට ආයෙත් පෙටි කෑෂ් ටිකත් දෙයි... කෑමට වියදම් කරන සල්ලිත් මූටම බාරදෙයි.. මම දවසක් හිටියෙ නෑ.. ගෙබා රෝහිතට කෙසෙල් ගෙනත්  එලවලු රොටී ගෙනත්.. බලන්න එපායැ..

වහල්කමේ නීච කම.. වතු දෙමල කම නෙමෙයි මෙතන තියෙන්නෙ නිවට කම.. මඩකලපුවෙදි මූ රෝහිතට වහින වෙලාවක කුඩේ ඉහලගෙන  රෝහිතගෙ බෑග් එකත් අරගෙන   මහදැන මුත්තයි පුවක් බඩිල්ලායි වාගෙ යනවා.. සුජී සහ තයාපරන් හිනාවුනා ඒක දැකලා.. අදත් එහෙමමයි.. මහෙදා දවසක් මූ තනියම මුගෙ බෑග් දෙකක් කර ගහගෙන වෑන් එහකට යනවා.. රෝහිත තනියම හිස් අතින් මූත් එක්ක ඇවිදගෙන යනවා.. ඌ කවදාවත් තව කෙනෙක්ගෙ බරකට සහයෝගයක් දෙන්නෙ නෑ.. පරිසිවරු සහ සද්දුසිවරු කියලා යේසුස් වහන්සේ කීවෙ මුං ගැන තමා..