Tuesday, August 22, 2017

මම අද තීරනයක් ගත්තා.

 ඒ අදින් පස්සෙ පකයෙක් වාගෙ ඉන්නවා කියන එක මේ හැබිටාට් එක ඇතුලෙ. දිනේෂ් ආවට පස්සෙ මම මොනවද මේ ආයතනයට කලේ.  මගෙන් මොනවද මේකෙ ඉන්න එවුන් ලබා ගත්තෙ. මොකුත්ම නෑ. හැබැයි මම ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා දිනේෂ්ට කීවා. මිනිහට තියෙන සුලූ දැනුමෙ හැටියට මිනිහා මම එහෙම කියන හැමලේම මට කීවෙ එඞ්වර්ඞ් එක්ක කතා කරන්න කියලා විතරයි.  එඞ්වර්ඞ් කලේ මාව කැලේට තල්ලූ කරන එක තමා. ඇත්තටම මාව රෝහිත තියාගත්තෙ ඌට උයවාගන්නයි ලියුමක් ලියා ගන්නයි උගෙ ෆයිල් ටික හදන්නයි විතරයි. වසර දෙකක් තිස්සෙම ඒකම කර කර හිටියා. ඔය කාලෙ ඇතුලත කී දෙනෙක් විදේශ පුහුනු වලට යැව්වද? මට පස්සෙ ආපු ඔක්කොම ගියා. මට ඉස්සෙල්ලා ආපු අයගෙන් ශාන්ත ඇර අනිත් එවුන් සේරමත් යැව්වා. ශාන්තටයි මටයි එඩා සහ කොටා කැපිල්ල දාන බව දිනේශ් හැර අනිත් එවුන් සේරම දන්නවා. දිනේෂ් පවා නොදැන නෙමෙයි ඉන්නෙ කියන එක මම තේරුම් ගත්තත් වැඩක් නෑ.

දැන් එඩාට 66 යි. කොටාට 60 යි. උන් තාමත් වැඩ  කරන හැම වැඩක්ම ෆේල්. මම නෙමෙයි දිනේෂ්මයි කියන්නෙ. ඒත් උන් කියන එකමයි ඒකාත් අහන්නෙ. දැන් මුං දෙන්නාව උපදේසකවරු හැටියට අර පඩියම ගෙවලා දිගටම තියා ගන්නලූ හදන්නෙ. කොටා අපිට හරි බයිලා ගහනවා මම හෙට යනවා ඔයාලා ගැන අද කතා කරනවා  මෙහෙම රස්සාව කරලා වැඩක් නෑ කියලා. ශාන්ත දැන් කොළඹට ගෙන්නලා ඔහේ ඉන්නවා. ඞීසන්ටත් වැඩක් නැල්ලූ. ශාන්තටයි ඞීසන්ටයි මේ ලගදි ක්ලැරන්ස් කතා කරලා කියලා ඔයාලා දැන් මෙතන නිකං ඉන්නෙ මුකුත් දන්නෙ නැති නිසානෙ. අඩුම ගනනෙ ඉංග‍්‍රීසිවත් දන්නවානම් මොකක් හරි කරන්න තිබුනා  කිසිම පාඨඹාලාවක්වත් කරලා නෑනෙ කීවලූ. මේක මට කීවෙ කොටා. මිනිහට හරියට හිතට අමාරුයි ක්රුන්ස් එහෙම කීවට . ඒක එඞ්වර්ඞ් කීවානම් අවුලක් නෑ. කොටා කලෙත් ඔය වැඬේම තමා අපිට මට එහෙම. වැඩ දන්න උන්ගෙන් වත් වැඩක් ගත්තෙ නෑ ඒකා. ක්රුන්ස් නම් ඇත්ත කීයලා තියෙන්නෙ එක මුල්‍ය පැත්තෙන්. නමුත් වැඩ සටහන පැත්තෙන් කරන්න කිසිම දෙයක් නැද්ද ඒ දෙන්නට.
ඉතිං මුං තාමත් ඉන්නවා කියන්නෙ අපිට කිසිම සරණක් නෑ. අපි අසරණයි. ඉතිං අසරණ කම තියාගෙන කටයු පුකයි වහගෙන දෙන දේ ඇගෙන තියන දෙයක් කාලා කියන දෙයක් අහගෙන ඉන්නවා
එච්චරයි
වෙලාව එනකං තමා  ඒහෙම ඉන්නෙත් කියන එක අමතක කරන්න එපා





පුදුමාකාර පීඩාකාරී කාලයක්
මැදින් තමා මම 2013 සිට ගමන් කරම්න් සිටින්නේ
මාව ටෝනි 2012 කොළඹට ගත්තේ මට ඔය දේ වෙන බව දැනගෙනමයි
ඔහුගේ විශ‍්‍රාමයෙන් පසු රෝහිත ගාව සිටීමෙන් මම මොනවාගෙ තත්වකට පත්වෙනවාද සහ ඔහු යටතේ සිටියදී මා සිටි ආස්ථානයත්  ඔහු දන්නා නිසා ඔහු මා කොළඹට ගෙන විශාල වගකීමක් පැවරුවා ඔහු නොමැති විටදී පවා මා ආයතනය වෙනුවෙන් ඒ වගකීම නොපිරිහෙලා 100 ක් විශ්වාශවන්තය ඉටුකල වග දිනේෂ් දන්නවා
නමුත් මට කලේ කුමක්ද  එතනින් මා නැවතත් රෝහිත යටතට ක‍්‍රමිකව ගෙන මන්නාරමට අල්ලා වීසි කලා
එතනින් මාව නැවතත් කුරුණෑගලට දැම්මා එහිදී මට මතකයි එඩා මට කියනවා මම ඔහේ ගැන හිතලා මේ කුරුණෑගල මාරුව දෙන්නෙ කයලා ඒ වාගෙම ක්ලැරන්ස් මට ඒකම කීවා  දිනේෂ් කීවෙත් එකම දේමයි මොනවා නමුත් මම කුරුණෑගල රිකවරි කරන්නෙක් උනා හිටපු තත්වයෙන් පහලටම තමා වැටුනෙ  දිනේෂ් ආව වෙලාවෙ ඉදන් 

මාව අනුරාධපුරයෙන් මාතලේට දාපු වෙලාවෙ ඉදන් මට ටෝනි මොකක් හරි වැඩක් බාර දෙනකම්ම මම හිටියෙ මොකද්ද කරන්නෙ ඊලගට කියලා තේරුමක් නැතිව මොකද්ද කරන්නඅවශ්‍ය කියලා මට කීවෙත් නෑ මම දන්නෙත් නෑ  ඒ දේවල් සේරම කලේ සෙනරත් නන්දනී විතරයි  කාලයක් ගියාම ශාන්ත ආවා මිනිහට වැඩ රෝහිත දුන්නත් සෙනරත් නන්දනී එයාට වැඩ කරන්න දුන්නෙත් නෑ මම කලේ ඔහේ පුටුවට වෙලා බලාගෙන ඉන්න එක විතරයි

රෝහිත කරපු දේමයි මට දිනේෂ් ආවාම එඞ්වර්ඞ් කලෙත්
මාව රෝහිතගෙ සපත්තුවෙන් අයින් කරලා එඞ්වර්ගෙ සපත්තුව අස්සට ඔබා ගත්තා
එච්චරයි
මාව නොපෙනෙන්න නිතරම තද කරලා තියා ගත්තා
රෝහිතයි එඞ්වඩුයි කිසිම වැඩක් නොදැන සුදුසු කමක් නැතිව එයාලා ඉහල තනතුරුවල වැජබෙනවා
ඇඩුම ගනනෙ මගෙ තියන කිසිම සුදුසකමකින් වැඩක් එයාලා ගන්නෙත් නෑ නෙ
 කෙනෙකුට ගන්න දෙන්නෙත් නෑ
වෙන මොනවා හරි අවස්ථාවක් ලැබුනොත් ඒකටත් කිසිම ඉඩක් දෙන්නෙ නෑ  
මට ඒක හරි වේදනාවක්  
ඒ වේදනාව මට එලියට දාන්න අවස්ථාවක් නෑ 
එහෙම දෙයක් කලොත් ඒක මගෙ රුකියාව සම්බන්ධ අවසාන තී්රනය වෙන බව මම දන්නවා
මටඅවශ්‍යතාවය තිබුනත් ඒ වේදනාව කාට හරි කියන්න ඒකෙන් වැඩක් වෙන්නෙත’් නෑ 
මම දිනේෂ්ට කීවා ඇයි මට රුපියල් 60000ක් දීලා නිකං තියාගෙන ඉන්නෙ කියලා 
එයාටත් කට උත්තර නෑ ආයතනයේ අධ්‍යක්‍ෂ වෙලත්
ඊට පස්සෙ තමා මට ඉන්දියාවෙ යන්න අවස්ථාවක් ලැබුනෙ
ඒක එඞ්වර්ඞ් කපද්දි බලාගෙන හිටියෙත් දිනේෂ් 
  මම ආයතනයට වැරදි වැඩක් කරලා නෑ අද වෙනකං 
හරිදේ කරන්නම තමා අදටත් උත්සාහ ගන්නෙ 
වැරදි කරන අය කියන දේ විතරයි දිනේෂ අහන්නෙත්  
මම කාටද මේ වේදනාව කියන්නෙ
මේවා සරල දේවල් නෙමෙයි
කීප දෙනෙක් එක්වෙලා පුද්ගලයෙක්ව තනි කරලා මානසිකව වට්ටන එක මොන තරම් භයානක අපරාධයක්ද කියන එක තේරෙන එකෙක් වත් මේ මානව දයාවේදී ආයතනයේ නෑ
වැඩ දන්න එක තමා මට තිබුන එකම ප‍්‍රශ්ණය
මේ දෙන්නට සාපේක්‍ෂව 
මීට කලින් පූර්ණකාලිකව  කලින් වැඩ කරපු ආයතන දෙකේදිම මගෙන් වගේ අනිත් අයගෙනුත් වැඩ ගන්න හිටපු අය දක්‍ෂයෝ 
වැඩ බැරි අයට වැඩ දන්න අය කියලා දෙනවා 
වැඩ නොකරන අයගෙන් වෙනත් වෙනත් වැඩ ගන්නවා
හැබැහි ඒ එක්කෙනෙක්වත් මම අරවැඬේ කලා මම මේ වැඬේ කලා කියලා තමන්ට පල්ලෙහා අයට කියලා වැඩ කරවාගෙන ලකුණු දාගත්ත අය හිටියෙනෑ
ඒකටත් එක්ක මෙතන
 මමත් එක්ක වැඩ කරපු කලමනාකාරවරු 3 දෙනෙක් හිටියා උං ඔක්කොම කරන්න කිසි දෙයක් දන්න නැති කතා කරන්න විතරක් දන්න
ඒකත් මොන ආකාරයටද කරන්න ඇවශ්‍ය කියලා දන්නෙ නැති හරක් තුන් දෙනෙක්

මම මුංව දකින්නෙ මේ විදිහට  එංගල්ස් කීවා මේ පද්ධතිය තුල අපි හැමෝම අපේ යම් ශරීර අවයවයක් කුලියට දීලා තමා මුදල් උපයන්නෙ කියලා ගනිකාව වගේ ඒකටත් නිකම්ම බෑ හැකියාව තියෙන්න අවශ්‍යයයි  නමුත් මේ ආයතනයේ වෙන්නෙ එරංගල්ස්ටත් ලියන්න බැරිවෙච්ච දෙයක්  මේ කෙ ගනිකාවන්ටත් වඩා අන්ත එවුන් දෙන්නෙක් තමා ඉන්නෙ   මුං ඒ ගනිකාවන්ට පිංපි වැඬේ කරන එවුං ගනිකාව එක් එකාට විකුනලා ඒ ලැබෙන මුදලින් ටිකක් ගනිකාවට දීලා වැඩි හරිය මුං ගන්නවා එහෙම එවුන් එක්ක තමා මම වැඩ කලේ තාමත් කරන්නෙ  වැඩ කරනවා නෙමෙයි බලාගෙන ඉන්නවා