Wednesday, May 24, 2017

සරත් මහත්තයා අද කතා කලා
 සදුදා රුස්වීම සෙට් කරලා
මෙයාලා 11 වෙනකනුත් නැල්ලූ
පස්සෙ රෝහිතට සරත් කෝල කරාම කීවලූ අද රූට එන්නෙ කියලා
එතකොට කට්ටිය ගිහින්
ටික වෙලාවකිත් මෙන් දිනේෂ් රෝහිත මහේෂ් ඇවිත් ටැංකිය බලලා ගිහින්
ගෑනු කෙනෙක් විතරක් අහලා අපිට ගෙවල් දෙනවා කීවා කෝ ඒ ගෙවල් කියලා
 ඒක රෝහිතලා මගඇරවලා ෂේප් කරලා
   නමුත් දිවේෂ්ට ඇහෙන් ඇතිලූ
පස්සෙ එයාලා ගිහින් බන්ඩාරපොල ශාන්තගෙ ගෙදර
ශාන්තට රෝහිතයි මහේස් දෙන්නා දිනේෂ ඉස්සරහාම තගක් දාලා
 ශාන්ත කියලා මෙයාලා ඔයා ඉස්සරහා ඔහොම කතා කරනවානම් නැති තැන කොහොම කතා කරලා තියනවද කියලා ඔයාට හිතාගන්න බැරිද
 කතා කරන්නවත් දන්නෙ නැති අයද මේ වාගෙ වැඩ කරන්නෙ
 අර නන්දනී කියන ගෑනියි මේ ගමේ බාස් කෙනෙකුයි මට කොච්චර අපහාස කලාද
මේ ඔක්කොම එකයි කියලා 
ලොක්කා මහේෂ්වයි රෝහිතවයි වාහනේ දාලා ආයෙත් ඇවිත් කතා කලාලූ ශාන්ත එක්ක
ශාන්තට පෝන් නොම්මරයත් දීලා කතා කරන්න කියලා
ශාන්ත කීවලූ කට්ටියම ඉස්සරහා රෝහිතටයි මහේෂි්ටයි පුලූවන්නම් තනියම ඇවිත් ව්‍යාපෘති කරන්න කියලා


No comments:

Post a Comment