Monday, July 17, 2017

දේවගැති පෝල්

මේ දැන් මට දේවගැති පෝල් කියන කෙනෙක් කතා කලා..සිස්ටර් ජෝන් තමා මගෙ නොම්මරේ දීලා තියෙන්නෙ..මගෙන් යම් යම් උදව් ඉල්ලුවා කීප දෙනෙක් සදහා.. මම කීවා මේ ගැන වැඩක් කරන්න පුළුවන් අය නම් එඩ්වර්ඩ් කියන කෙනා තමයි කියලා කියුවා විතරයි මිනිහට මල පැන්නා..මට හොද ආකාරයට එයා ගැනි රෝහිත ගැනයි කීවා..මුං මොන තරම් සවුත්තු වෙච් අයද කියලා මට අදයි තේරුනේ.. මම හිතාන හිටයෙ මට විතරයි මු ගේම දෙන්නෙ  කියලා.. දැන් බලපුවාම මුංව එතන හිටපු අනිත් අයටත් හරාම්..මේ ලගදි එඩායි රෝහිතයි දෙන්නාම ආවලු මෙයා ඉන්න තැනට.. ඇවිත් රාත‍්‍රිය ගත කරලා ගියාලු.. අඩුම ගනනේ මෙයාගෙ ආර්ථික තත්වය ගැනවත් ඇහුවෙ නෑ කියලා කීවා..සිස්ටත් මුං දෙන්නා ගැන හොදට දන්නවා.. මුං තමා කිතුණු සාසනය කන්නෙ කීවා..
මම කීවා මමත් මුං හින්දා අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ..වැඩක් කරන්න දෙන්නෙ නෑ.. මුංගෙ වැඩ ටික කර ගන්න විතරයි මාව තියා ගෙන ඉන්නෙ කියලා.. සිස්ටර් සේරම එයාට කීවාලු ඒ ගැන..

මට ඇවිත් හමුවෙන් කීවා.. එයා ඉන්නෙ නුවරලු.. මෙහෙ එන්නෙ නෑ කීවා රෝහිතගෙ මූන වත් බලන්න ආස නැ.. කියලා.. කතා කරපුවාම කතා නොකර බැරි නිසි කතා කරනවා කීවා..

යකෝ මුං ගැන මම විතරක් නෙමෙයිනෙ දන්නෙ...

No comments:

Post a Comment