Tuesday, March 28, 2017


සමහර ආයතන තියනවා
වැඩ කරන්න දන්නෙ නැති උන් තම කළමණාකරුවන් වෙලා ඉන්නෙ
එතකොට තමන් ලගට ගන්නෙ තමන්ට කීකරු කියන දේ විතරක් කරන පොලූ බූරුවො ටකක්
වැඩ කරන්න දන්න වැඩක් කරන විදිහ දන්න කළමණාකරුවෙක් කලත් වැඬේ වැරදි නම් ඒක කල යුතු ආකාරය ගැන ඇගයීමක් කරනවා නම් ඌට දෙනවා ගේම
ඒකාව අස්කරන්න බැරිනම්  අයිනකට කරලා තියනවා
කවදාවත් වැඩක් හරියට කරන්න බෑ
ආයතනයම එහෙමයි
එකෙක් දෙන්නෙක් නිසා මුළු ආයතනයම ඉවරයි

No comments:

Post a Comment