Wednesday, June 14, 2017

උදේම අරනායක ගියා... එහෙ හදපු ගෙවල් විවෘත කරන්න .. රෝහිත  මාව එක්කාගෙන ගියා ගෙබා නැති නිසා... ගිහින් පෙනී හිටියා.. ලොක්කා එන්න කීවානෙ.. ඒ නිසා ගිය වාහනේටම එහෙ වැඩ කරපු සවල් උදලු වීලි බැරෝ දාගත්තා... එහෙමම ආවා හෙල්බොඩ.. එහෙ මම පොටෝ ගත්තා මේ යකා බොරුවට කැරකුනා කතා කලා  පස්සෙ මගෙ කැමරා එක අරගෙන ලොක්කා වාගෙ පොටෝ ගත්තා.. එහෙ වත්තෙ කළමණාකාරවරයා ලෑස්ති කරපු රුස්වීමවලට හූමිටි තිබ්බා ඌන පූරන ලෙස මොනවා හරි කියපු දේවල් අනුමත කලා.. ආවා..

මම දැන් උයන්න අවශ්‍යයයි.. නැත්නම් මගෙ පැවැත්මත් ඉවරයි.. අද බොන්න තමා හිතුවෙ දෙන්නාම.. මම වැඩේ අත හැරියා.. මොකද මමනෙ ඔක්කොම කරන්න අවශ්‍යය. බෝතලේ ගේන්නත් මම .. බයිට් එක හදන්නත් මම.. කෝප්ප
පකයා වෙන එකෙත් සීමාවක් තියෙන්න අවශ්‍ය නිසා මට ඔලුව කකියනවා කියන සම්මප්ප‍්‍රලාපය තමා මෙතන වැඩ කරන්නෙ...
හොදන්නත් මම...උයන්නත් මම... එතකොට මෙයා... .....

No comments:

Post a Comment