Monday, May 8, 2017

මට මේ දැන් කාම්බෝජයේ , වැඩසටහන් සහ ප‍්‍රජා සංවිධාන සැලසුම් සදහා එඩ්වර්ඩ් යවපු මහේෂ් කතා කලා.... කීවා මට නම් රට තොට දැක බලා ගන්න පුළුවන් උනා.. එහෙ ලග තියෙන සේරම පන්සල් වලට ගියා. හරිම සතුටුයි.

මම ඇහුවා වැඩ සටහන් කොහොමද කියලා...

මහේෂ් කියනවා.. මම දන්නෙ ඉදිකිරීම් විතරනෙ.. මේක ප‍්‍රජා සංවර්ධනය ට සම්බන්ධ නිසා මම ඉතිං අනිත් අය කියන දේ අහගෙන හිටියා විතරයි.. මට බෙදා ගන්න දෙයක් වත් තිබුනෙ නෑ.. කියලා..

ඔන්න අපේ ආයතනයේ මහ එවුන්ගෙ වැඩ... 

No comments:

Post a Comment