Tuesday, January 27, 2015

Habitat

මම මේ ආයතනයේ වැඩ කරන් ආසයි නමුත් මේ කෙ ඉන්න උන්ට කැමති න ෑඒ කියන්නෙ මාව මෙහෙයවන මට වැඩ කරන්න කියලා අන දෙන උන්ට  උංට කිසිමි සුදුසුකමක් න ෑඒ ගැන උං කරන්නෙ අපි කරන වැඩ වලින් නඩත්තුවෙන එක විතරයි ඒ වාගෙම උං කරන් නෙ අපිව පාලනය කරන එක විතරයි උං සියලූ සැප විදිනවා අපිට මාසෙ සොච්චම් වැටුප දෙනවා

මම මිනිස්සුත් දැකලා තියනවා ඒත් මේවාගෙ මෝඩ කුහක අධම නීච කුඩුකේඩු පෙරේත යකෙක් දැකලාම නම් නැ උපන්තේකට
ව්‍යාපෘති කළමණාකරුවෙක් ලෙසට පත් කලා මඩකලපුවෙ නිවාස ව්‍යපෘතියෙ නිවාස 500 ක් වාගෙ ප‍්‍රමානයකට
නොහැකියාව උතුරනවා  අපි හිතාගෙන හිටියෙ මීට කලින් පත්කරලා හිටපු හරූන් නම් පුද්ගලයාගෙන් ඉටු නොවුන දේ මොහුගෙන් ඉටු වෙයි කියලා හරි ආකාරයට සැලැස්මක් හදලා නිසි කලුළමණාකරනයක් සියළුම නිවාස වලට යෝජනා කරලා නිවාස ඉදිකිරීම් භාරව සිටින අනිකුත් නිළධාරීන්ව ධෛර්යමත් කරලා ඔවුන්ගෙ ප‍්‍රශ්ණ ගැටළු මේ නිවාස සම්බන්ධව තිබෙනවානම් ඒවාට විසදුම් ලැබෙන මාර්ග සොයන්නට ක‍්‍රමවේදයක් සකසකලා වැඩ කරයි කියලා
මොන මුං හරූන්ටත් අන්තයි 
කරන්නෙ දැඩි පීඩනයක් සහිත වටාපිටාවක් ගොඩනගලා ඒ හරහා මේ වැබේ ඉක්මනට කරන්නට පුළුවන් කියලා කරන්න  වෙහෙසෙන අධ්‍යක්‍ෂක වරයාත් සමගම එයට අනුගත වෙමින් ඒ හරහාම තම නිවාස ව්‍යාපෘතිය ගොඩදමා ගැනීමේ පරම පවිත‍්‍ර චේතනාව පෙරදැරිව ගමන් කිරීම පමනයි ඇ’්’ටම එහෙම ඉක්මන් කිරීමක් අවශ්‍යයයි යම් යම් පරිනත ක‍්‍රමවේදයක් තුල   මම මේ කාරනාව 2014 ජනවාරි මාසයේ අධ්‍යක්‍ෂක වරයා හට පැහැදිලි කලා නමුත් ඔහු ඒක ගනන් ගත්තෙ නෑ මොකද ඔහු එදත් අදත් හිතාගෙන ඉන්නෙ ඔහුගෙ මනසට දැම්මෙ එඞ්වර්ඞ් ක්ලැරන්ස් සහ ඩුඑයිට් යන අයට වැඩක් කරන්න ටෝනි නමි හිටපු අධ්‍යක්‍ෂක වරයා ඉඩ දුන්නෙ න ෑඒ නිසා සියල්ල අසාර්ථක උනා එඞ්වර්ඞ් ක්ලැරන්ස් සහ ඩුඑයිට් තමා නියම සුදුසුකම් තියන ප‍්‍රධාන මෙහෙයුම් මැදිරිය බාර දිය යුතු අය එයාලාගෙන තොරව වැඩ කරන්න ගියොත් අනා ගන්න තමා වෙන්නෙ යන මතය
ටෝනි නමි හිටපු අධ්‍යක්‍ෂක වරයා ග‍්‍රාම සංවර්ධනය ගැන මනා දැනුමක් තියන කෙනෙක්  එයා කරපු එකම වැරුද්ද තමා දෙමල ප‍්‍රජාවට නුවුමනා අන්දමට සැලකීමක් දෙමල නිළධාරීන් හට අනිත් අයට වඩා විෂේශ සැලකිල්ලක් දැක්වීමත් යන දෙක
2014-11-11
අද රූ මම රෝහිත එක්ක වෑන් එකේ එනකොට ගෙදර මිනිහා කියනවා ජස්ටස් කියපු කැත කතාවක් ගැන සිවාස්කර් ඉල්ලාගෙන කාලා ඔය යකා කට හින්දා ගුටිකෑවෙ මම ඔය බස් කාරයාව දන්නවා – ඉතිං එහෙම කියන එක හරි නෑනෙ අපිට තියෙන්න  ඕනා අපේ එකා ගැන හැගීමක් මිනිහා වැරදි උනත් ඒක වහන්න හරි  ඕනා මොකද මිනිහා අපේ එකෙක් යන එක තමා අවධාරනය කලේ – මට ඉතිං මතක් උනා ශාන්තව ඒකා අපේ එකෙක් නෙමෙයිද ඌට හිටගෙන කෙලින් හදන්නෙ ඇයි ශාන්තව බේරාගන්න බැරි ඇයි”මට ඇහුනා ඩුඑයිට් එක්කත් මේ ගැන කතා වෙනවා ඩුඑයිට් කියනවා මොනවා හරි කරන්න වෙන්වාලූ මේකට නැත්නම් ඉන්න අයති හදාගන්න බැරිවෙනවාලූ රෝහිතත් කියනවා ඉඒක තමා මම දැනුම්දුන්නෙ කියලා”හැබැයි ශාන්ත රෝහිතලාට කරන්න තියන පක්කලි කම් සේරම කලා අද ගේබ‍්‍රියත් කරනවා වගේ එහෙම කරපු එකාට තමා මේ මම ඔයාව මාසයක් මාතලේ තියලා ආයෙත් මඩකලපුවට ගන්නවා එතකං ඉන්න කියාල කියපු එක්කෙනාම ඌට කෙලවන්නම හදනවා නම් එතකොට ඒකා අපේ එකෙක් නෙමෙයිද  මොනරාගල වගේ පලාතක විශාල මෙහෙවරකත් ආයතනයට කරපු මේ පනු1දලයාට අද කරලා තියනදේ හරිම කනගාටුදායකයි  අන්තිමේට ශාන්තව ඩ‍්‍රයිවර් වාගෙ තියා ගත්තා මේ යකාගේ බෑග් එක හිටන් අරගෙන යන්න උනා ගෙදර ගෙනියන්න මාලූ ටික කපලා සුදු්ධ කරලා දෙන්න උනා මොනරාගල යන්න ඉන්කොට රෝහිතගේ කට්ටිය මඩකලපු එනවා කියලා ඌව වැඩ කරගන්න තියා ගත්ත උගෙ කට්ටියක් එනකොට ඉන්න තැනත් හොයන්න  ඕනා කියනකොට මෙතන නවතින්න දෙන් බෑ කියලාත් කියුවා ඒත් ඌ ඒක ගනන් ගත්තෙ නෑ කරන්න කියපු හැම දේම කලා  ඒත් කෙලවන්නමයි හදන්නෙ
2014-11-12
අද ස්ටෑන්ඩින් මීටිමේදි රෝහිත බොහොම හැගීම් බරව කියනවා ඊයෙ සිවාස්කර් ඇක්සිඩන් උනාම අපි කවුරුත් බලන්න ගියේ මනුස්ස කම බනිසා එයා අසරන උන නිසා දැන් මේ ව්‍යාපෘතියත් එහෙමයි අසරන අයට තමා මේ දේ අපි කරන්නෙ අනිත් අසරන අය වගේ නෙමෙයි මෙතව යුද්ධය නිසා අසරන උන අය අපි හරි දේ කල යුතුයි මේ දේ කරාම අපිට තවත් අසරන අයට ගෙවල් හදන්න හැකියාව ලැබෙනවා එතකොට අපිට තවත් අයට උදව් කරන්න පුළුවන් කියලා---- මේ කතාවටම දිගුවක් එකතු කලා ඩුඑයිට් සහ අලූතින් ආපු නිරූෂනුත්
මේ කතාවෙ ඇතුලෙ දුවන හරය තමා තවත් පාරත් අපිට ඉන්දියාවෙන් ෂල්ලි ආවොත් අපිට තවත් ටික කාලයක් ජීවත්වෙන්න ඒ හින්දා මේක කොහොම හරි මේ කාලසීමාවෙදි ඉවර කරන්න බලන්න අසරන මිනිස්සුන්ට ගෙවල් හැදෙනකොට අපිත් ගොඩ----
මට මේවාගෙ කතා වලදි හැමලේම මතක් වෙන්නෙ කහගල්ල අයියා ”මහත්තයා මුං හිගන්නො විකුනාගෙන කන තවත් නව හිගන්නො ටිකක් මුංට කිසිම දැනුමක් නෑ මොනවා කරනවාද කියලා දන්න එකාට කරන්න දෙන්නෙත් නෑ මුං යමක් හරියට කරන්න දන්නෙත් නෑ”

මට දැන් සෙනරත් කතා කරලා කියනා මචං මම දැන් ලර්නර්ස් එකක් දාලා ජසින්තාට ඩ‍්‍රයිවින් පුරුදු කරනවා කියලා සෙනරත්ගෙ ත්‍මා්ටර් සයිකලය රෝහිත අරං දීලා ජසින්තාට එතකොට රාජකාරි වෙලාවේදී ඒක පුරුදු කරන්න ඒනා එයාලා ජසින්තාට ඒක චෙක් කරන්න නන්දනීත් දාලා
එතකොට ජස්ටස් රාජකාරි මට්ටමේ පඩිගෙවලා උගේ හෝටලෙයි ගෙදරයි වැඩ ගන්නවා එතන ස්ටාෆ් එකෙත් මුං දෙන්නාම එකයි 
2014-11-19
මම උදේම කෑම හැදුවා උදේටත් එක්කම උදේම රාජන් ආවා ඉටිලි අරගෙන අපි ඒවා කාලා වැඩට ගියා දැන් වෙලාව 4- 06 වෙලාව  තාම මූ මට කන්න යන්න කතා කලේ නෑ මේකා උදේම ජස්ටස් එක්ක රුස්වීමකට ගියා හරූන්ගෙ න්‍ාහනය අරනෙ මුගෙ එක තියලා ගියෙ  එතකොට හෙට කොළඹින් එන අයට වාහනය යවන්න  ඕනා මොකද උදේ 4 ට එහෙන් පිටත් වෙන්න  ඕනා නිසා නමුත් මුං එනකොට 3 -30 යි  මම හිතන්නෙ මුං දවල්ට කාලා එන්න ඇත්තෙ ඒකයි අපිව මතක නැත්තෙ සුජිත් මූට අම්මා මෝ නැතිව බැන්න  මූට දුන්න හොද උපාධියකුත් මදර් පකර් එම් එප් උපාධිය  මේවා අහන්නෙ මොකටද හරියට වැඩ කරනවානම් මුගෙ වාහනේ තියා අනිත් වාහනේ අරගෙ ත්‍රන්න හිටන් යනවා මොන පෙරේතයෙක්ද දන්නෙ නැ කියලා මිනිස්සුන්ටත් තේරෙනවානෙ මුංගෙ හැසිරීමෙන්ම මුං කවුද කියලා 
මට නිරූෂන් හොද කතාවක් කීවා අද චානක අයියා ඔය රෝහිත එකට කෑවට බීවට එකට නිදාගත්තට ඔයාට කොළඹ අය බ්ලේම් කරදුදි කට වහගෙන හිටියා කියලා ඒක ඉතිං මම දන්නවා හොදටම  මොකද මම හැබිටාට් එකට ආපු දවසේ ඉදලාම මෙයා මට ගේමට තමා හිටියෙ ඇත්ත නම් මම එන්න කලින් ඉදලාම එනවාට කැමති නැතුව හිටියෙ මූ විතරයි හරිනිටත් කියලා මාව පන්නන්න මාර ට‍්‍රයි එකක් දුන්නා මට ඒකත් හරිනි කීවා එතකොට මම ුනුරාධපුරයෙන් මාතලේ ට එනකොටත් කට්ටියට කීවෙ ඔය එන එකා ටෝනිගෙ මිනිහෙක් කවුරුත් කතාවට යන්න  ඕනා නෑ මට එන්න කලින් ඒකත් ආරංචි උනා  එතකොට මම අනුරාධපුරයෙ ඉදලා ආවාම මම පාවිච්චි කරපු සේරම දේවල් මේක මල පෙරේතයෙක් වාගෙ ඩැහැගත්තා  මම බලාගෙන හිටියා  මට ලැබුනෙ පරන මේසයකුයි පුටුවකුයි විතරයි මම ඇහුවා මෙතනට මම කබඞ් එකක් දාගන්නම් නේද කියලා  එතකොට මට හෙන සද්දයක් දාලා මේක කාර්යාලයක් කියා කබඞ් දාන්නෙ ගෙවල් වල කියලා කීවා  මම නිහඩ උනා   නමුත් එවෙලේම මට පේන්නම සෙනරත් කතා නැතුව මම අනුරාධපුරයෙන් ගෙනාපු ලොකු කබඞ් එකක් දාගත්ත මිනිහාගෙ මේසෙ පිටිපස්සට වචනයක් කීවෙ නෑ මට එහෙම රිදවපු මේ මිනිහා ගැන නිරූෂන් ට කියන්න අළුත් දෙයක් නෑ


2014-11-20
අද මරු කතාවක් මට කීවා පහුගිය දිනවල ගෙබාට මොකක් හරි එකවුන්ට්ස් වැරදිලා උගෙන් අර ඩුඑයිට් කියන මන්ද බුද්ධිකයා හේතු විමසලා ඒකට ගෙබා ලිපියක් ලියලා ෝහිතගෙන් අත්සනත් අරන් යැව්වට ඒකා ගෙබාගෙන් බල කරලා සමාව ගන්න කියලා ලිපියක් අරගෙන ගෙබා කරපු වැරුද්දට සමාවෙන්න කියලා ලීයලා යැව්වම අර මන්දබුද්ධිකයා යටින් ලියලා හැමෝයම කොපි කරලා මීට පස්සෙ පරිස්සමට කල්පනාවෙන් වැඩ කරන්න නැවතත් ඒ වගෙ වැරදි කරන්න එපා කියලා
දැන රෝහිතයා මට කියනවා ගෙබා හරි මෝඩයෙක් ඇයි එහෙම ලීවෙ ඒක පාවිච්චියට අරගෙන උන්ට පුල්වන් ලූ කවදා හරි මූට ගේමක් දෙන්න දැන් බලන්න ශාන්ත ගෙන් ලියුම ඉල්ලූවාට මිනිහා දුන්නෙ නැහැනෙ දුන්නනම් මිනිහත් ඉවරයි ඒ වාගෙ මේ යකාට කල්පනාවෙන් වැඩ කරන්න බැරි හැටියක්
එතකොට මේකා මේ කතා කරන්නෙ කටෙන්ද පුකෙන්ද කියලා හිතුනා  මේකා ශාන්තගෙ මූනටම කීවා ඔයා ලියුම දුන් නැත්නම් මට හරි ලියලා දෙන්න වෙනවා කියලා මේකට විලි ලජ්ජාවක් නෑනෙ 

2014-11-24
අද මූ කොලින්ට කතා කරලා ටෙලිපෝන් එකෙන් කියනවා කොළඹ යන්න ලොක්කා හමුවෙන්න කියලා මූ විස්තර මුකුත් කීවෙ නෑ පස්සෙ කොලින් මට කතා කරලා අහනවා මෙහෙම මිනිහා එඞ්වඞ්ගෙන් ඇහුවාම කීවලූ ඔයාට විරුද්ධව පරීක්‍ෂණයක් තියනවා ඒකට එන්න කියලා රෝහිත තමා පැමිනිල්ල දාලා තියෙන්නෙ කියලා කීවලූ දැන රෝහිත මුකුත් දන්නෙ නෑ වාගෙ මූට කියනවා කොළඹ යන්න කියලා මේකා මාර ගේම් කාරයෙක් හම්බ කැරියෙක් මෙහෙම එක එකාට ලග ඉදන් කපන එකෙක් මම කවදාවත්ම දැකලා නෑ  ඕවා ගෙවන්න වෙන්නෙ මුගෙ ගෑනිටයි දරුවටයි තමා
එදා උං බීලා කියලා දැනගෙන අහනකොට මේකා දෙපාරක්ම බර කරලා ඇහුවලූ චානකත් ඔයාලත් එක්ක බීවද කියලා   මුං කවදාවත්ම මාව පාවලා දෙන්නෙ නෑ
වැඬේ මේකයි මුං කිසිම දෙයක් ඉගෙන ගත්තු එවුන් නෙමෙයිනෙ දෙයියන්ට පුක දෙන්න පොරොන්දු වෙලා ගිහින්  දෙයියන්ටත් පුකේ අරින්න ට‍්‍රයි කරපු එවුන් ඒකනෙ ප‍්‍රැන්සිස් කියන එකාත් ශාන්ත ගැන අහන කොටම එක දවසකුත් දඹුල්ලෙ වැඩ කරද්දි බීලා හිටියෙ කියලා ගත් කටටම කියුවෙ ඒකා ලජ්ජා නැතුව ශාන්ත අහපුවාම කියනවාලූ එකපාරට කියවුනා කියලා මෙහෙමත් පකේ එවුන් ඉන්නවානෙ මුං මැනේජර්ලාලූ යකෝ කලමනාකරුවෙක් කියන්නෙ මොන තරම් ජෙනුයින් කොලිටි පොරකටද මුං හරියට සයිවර් කඬේ මැනේජර් ලා වාගෙ වැඩ කරන්නෙ මෙලෝ රහක් නෑ
මුං දන්නෙ කව එකෙකුට කෙලින්න විතරයි යේසුස් වහන්සෙ හත්වරක් නෙමෙයි 77 වරක් සමාවදෙන්න කීවා ඒඋනාට මුං එඞ්වර්ඞ් එතකොට ප‍්‍රැන්සිස් මේ අපතයා මුං ඔක්කොම මුංට වඩා යමක් දන් කියන කරන්න පුලූවන් උංට මෙතන ඉන්න දෙන්නෙ නෑ
මට මතකයි රාජන් දවසක් කියපු එක ඔයා මොනවා හරි දන්නවානම එක කරලා පෙන්නන්න යන්න එපා ඒ ඉතිං හැබිටාට් එකේ ඉදලා අවසාන වෙන දවස ජස්ටස් වගේ තමා මුනුත්
ඇත්තටම අළුත් ඩිරෙක්ටර් ආවාම මම හරියට සතුටු උනා දැන්වත් අපිට අපි ඉගෙන ගත්ත ඒවාගෙන් මේ ආයතනයට වැඩක් කරලා ආයතනයත් ඉදිරියට රුගෙන ගිහින් අපිටත් ඉදිරියට යන්න පුළුවන් හොද කාලයක් ආවා කියලා හිතලා--- කෝ බලාගෙන ටෝනිගෙ කාලයට වඩා අන්තයි දැන් එදා ටෝනි විතරයි ලොක්කෙකුට හිටියෙ   අද ඔක්කොම ලොක්කෝ එහෙන් කොළඹ 3 දෙනයි මෙහෙන් මාතලේ එකා මුංගෙ වැඬේ කේලං කියන එකයි වැරදි පෙන්නන එකයි විතරයි  කවම දාකවත් මුං කාගෙවත් හොදක් කියලා නෑ වැරදිමයි අරූ බීවා මූ පරක්කුවෙලා වැඩට ආවේ අරකා වැඩ කරන්නෙ නෑ මේකා කොමිස් ගහනවා ඔච්චර තමා අඩුම ගානෙ ලොක්කාටවත් තේරෙන්න එපායැ මේවා කියන එවුං මොනවාද කරන්නෙ කියලා ඒ යකාටත් ඇහෙන්නෙ මේ අපතයො කියන ඒවා විතරයි 
අද දවල්ට කන්න යන්න වාහනයක් නෑ මමත් නිකං හිටියා මට මොකද  හැබැයි මම සුජිත් එක්ක බයික් එකකින් ටවුමට ගිහින් දවල්ට කාලා ආවා මේ යකා මුගෙ වාහනේ හැමලේම රෙපයාර් එකට දාලා එහෙම නැත්නම් ඔපිස් එකේ ගරාජ් එකට දාලා හරූන් පාවිච්චිපු කරපු එකේ තමා හැම එකටම යන්නෙ රූටත් ඒකෙ යනවා මිනිහගෙ එක තෙමෙනවා කියලා අද මෙයාගෙ එක රෙපයාර් හරූන් ගෙ එක නිරූෂන් අරගෙන ගියා  කොළඹ්න් ආපු විජේට කියබවා හැමදාම මෙහෙමයි වැඩ හින්දා සමහර දවස්වල කන්නත් අමතක වෙනවා දැන් බලන්න අද වාහනයක් වත් නෑ (ඌත් ඒක අහගෙන ඉදලා පස්සෙ මා එක්ක කියලා මේකට හිනා උනා *

25-11-2014
අද සජීට මල පැනලා මේයකාට අම්මා මෝ නැතුව මාස් එක්ක බනිනවා මොකද කොලින් කතා කරලා සුජිත්ට කියලා ඇයි ඔයා මට මෙහෙම කලේ ඒක අපිට බේර ගන්න තිබුන ප‍්‍රශ්ණයක් නෙ අනික මම බීලා නිදා ගත්තා තයාපරන් තමා වැටිලා වැඩිවෙලා හිටියෙ ඇයි මට ඔයා එහෙම කලේ
මේකට සුජිත්ට මල මිනිහා කොලින් ගෙන් සමාව ඉල්ලලා ඔය කතාව රෝහිතට කීවට රෝහිතට නිකං කීවලූ  පස්සෙ හිතුනලූ මම මහ මෝඩ වැඩක් කලේ මේ යකා මේක ට ලෙඩක් අදී ද දන්නෙත් නෑ කෝකටත් මම කියන්න  ඕනා කාටවත් කියන්න එපා කියලා රෝහිත ආයෙත් කියලා  මිනිහත් හා කියලා මෙන්න වැඬේ ගූ කරගෙන  දැන් මම මුං එක්ක ඇරගන්න ඒනා මේ යකාගෙ ඵකේ වැඩ හින්දා කිය කිය බනිනවා
ඇත්තටම මේක තමා මෙතන එදා ඉදලම වෙන්නෙ මුං දන්නෙ හුකන්නයි අනුන්ට ගේම දෙන්නයි විතරයි ඉතිං ඒකම කරනවා මැනේජර් කෙනෙක් කියන්නෙ මොන තරම් පරිනත තත්වයකට දෙන තනතුරක්ද  ඒක මේ ගෑනුවාගෙ එක එකාගෙ බෙල්ල දියරෙද්දෙන කපන එවුන් කොහොමද මැනේජර්ලා වෙන්නෙ එතකොට මූ පූජකයෙක් වෙලා හිටිනේ අනේ මංදා මුගෙන් ඊට වැඩිදෙයක් බලාපොරෝත්තු වෙන්න බෑ ශාන්තට අරෙහෙම කලා නම් මට   කොහොමටත් කෙලිනවානෙ  මොකද මට එදා ඉදලම කෙලවන්නනෙ මූ බලාගෙන ඉන්නෙ අර දවස් වල ටෝනි නිසා බැරි උනා දැන් මූට පුළුවන් මොකද දිනේශ්ට මොකක් හරි කියපු ගමන් ඒකට අහන්නෙ බලන්නෙ නැතුව ඇක්ෂන් ගන්නවානෙ
බලමු
හැබැයි නොකල වැරුද්දකට මාව පටලවලා කෙලවන්න ආවොත් මූට මම හමන්නනවා

26-11-2014
අද මේකා බලූ වැඩ දෙකක් මට කලා
එකක් නම් අපේ සෙකියුරිටි කාරයාටත් එක්ක රේන්කෝට්  ඕඩර් කරාට තාම ඒවා ඇවිත් නෑ නමුත් වහින හිංදා මම මගෙ එක ජෙගන්ට දුන්නා සුජිත් එක්ක කතා වෙලා සුජිත් තමා දුන්නෙ මූ එතකොට ඇවිත් ලගට ඒක දෙනකොට මුගෙ මූන කලූ උනා මූ කියනවා ඒකට නෝට් එකක් දාන්න  ඕවා ආයතනයේ දේවල් නැවතත් බාරදෙන්න තියන හිංදා කියලා මම කීවා  ඕවාට නෝට් දාන්න  ඕනා නෑ මම එයාට එකක් අරන් දෙන්නම් මම මගෙ එක ඉල්ලලා ආපසු ගන්නම් කියලා එතකොට සද්ද නෑ සුජී මගෙන් පස්සෙ අහනවා මෙහෙම  ක්‍ය්බ්න් ්හහ් අය්ස නසබා දෙ ඵදඑයැර මෙජනැර සි යැගග ්‍යදඅ හදම අදරන අසඑය එයසි නසබා දෙ පදඑයැර මෙජනැරි  ඉැැබ පදරු එය්බ 10 ශැ්රිගග  පස්සෙ මට මූ කෑම කන්න යන්න කතා කලා  මම එක පාරක් බෑ කියලා පස්සෙ මේකාගෙන් බේරෙන්න බැරි තැන මම ගියා මූ මගදි මගෙත් එක්ක රේන් කෝට් කේස් එක ඇදලා ගත්තා  ඕවා කොළඹට ගියාම හෙන කේස් කීවා මම කීවා ඒවා කොළඹට යන්නෙ ඔයා කීවොත් නෙ එතකොට කියනවා නෑ ඔඩිට් එකකදි  ඕවා අහුවෙනවා  මම කීවා මම ඔඞ්ඩුසුඩාන් වලදි රේන් කෝට් 3 ක් ගත්තා පොලොන්නරුවෙදි 2 ක් ගතතා කෝ මොන එකෙක්වත් ඇහුවෙ නෑ මෙතනදි විතරක් මොකද නෑ දැන් එහෙම නෑ මේවා බාරදෙන්න  ඕනා දේවල් නෙ කීවා         කොහොම හරි මම කීවා මට කෙලවන්නද ඔය හදන්නෙ  ඕක එදා ඉදලාම මට කරන්න හැදුවානෙ  මූ එතකොට කියනවා ඒක වෙනම කතාවක් නෙ ඒක මෙතෙන්ට අදාල නෑ කියලා කොහොම හරි මම කීවා මම මීට පස්සෙ ඔයාට මොලෝ දෙයක් කියන්නෙ නෑ මූ එතකොට කියනවා එහෙම කරන්න එපා කියලා  පස්සෙ කීවා  ඔතන තියෙන්නෙ තනි කරම කුහක කම  මූ කියනවා මෙතන වෙන හැම දෙයක්ම මම කොළඹට රිපෝට් කරන්න  ඕනා කියලා  මම කීවා රේන්කෝට් බෙදුවෙ සුජිත් අත්සන් ගත්තෙ සුජිත් වගකියන්නෙ සුජිත් ඒක නිසා  ඔයා මොකටද ප‍්‍රශ්ණයක් කරගන්නෙ ඒක කියලා  එතකොට කියනවා ඔයා මම හිතන පැත්ත වෙනයි ඔයා හිතන පැත්ත වෙනයි ඒක නිසා අපි මේ කතාව නවත්වමු කියලා ඌම පටන් අරන් ඌම නැවැත්තුවා
මූ හම්බ කැරියෙක් මහ කැරි කුහකයෙක් අනුන්ගෙන්ම කන්නයි බොන්නයි පුරුදු වෙච්ච අපතයෙක් මෙහෙමත් මෝල් කැරියෙක් මගේ ජීවිතේටම දැක්කෙ නෑ දෙයියන්ට පුක දෙන්න කියලා ගියාට මුං දෙයියන්ටත් පුකේ අරින්න ගිහින් කෙලවා ගත්ත එවුන්නෙ
ශාන්ත කී කතාවක් මතක් වෙනවා මුංව ස්වර්ගයට දෙවියො ගනනවානම් ඒ දෙයියොත් මු වාගෙම ඇති කියලා


අනික තමා අද මට රජීව් කතා කලා මගේ ලියකියවිලි වල පොඩි වැරදි කීපයක් තියනවා කියලා කියන්න ඒකට එඞ්වර්ඞ් කියලා රජීව්ට චානක තමා ඒ දේවල් බාරව ඉන්නෙ එයාට කතා කරන්න කියලා  ඒක එඩා මූටත් කියලා මූට කියලා ඔන් මට රජීව් කතා කලා මේකාත් ඇවිත් මගෙන් අහනවා රජීව් ද කියලා  මේකා රජීව් කලූද සුදුද කියලා දන්නෙත් නෑ පයියක් අහනවා මම ඔව් කීවා මූ හාර හාර අහනවා මම ගනන් ගන්නෙ නැරතිව මග ඇරියා  එතකොට මූ සරාප් ගෙන් අහලා එ ගැන චානක මොනවද වරද්දලා තියෙන්නෙ කියලා සරාප් කියලා දන්නෙ නෑ කියලා  මේකාට  ඕනා මගෙ වැරුද්දක් හොයලා මාව කපන්න මේ පකයව මෙතණට දාන්න කියලා දිනේෂ්ට කීවෙත් මම මම ඒක එ වෙලාවෙම කොළඹ ඉදලා මූට කීවා එහෙම කියපු නිසාය් මේකා කිසිම දෙයක් නොකර 12000 ක් සහ දවසකට රුපියල් 800 ක් ගන්නෙ මෙ පකයට මම උයලා කන්න දෙන ගුනේ වත් තියනවාද   මෙහෙමත් කැරියෙක් 



No comments:

Post a Comment