මම මේ වෙනකොට වාකරේ ගෙවල් වගයක් හදන්න ගිහින් ඉන්නෙ. මොකද මම මේසන් වැඩත් දන්න හින්දා කීයක් හරි වැඩිපුර හොයන්න එපායැ. මොන තරම් දුකක් විදිනවාද එහෙ සෙනග කියලැ මට හිතෙනවා. අපි මොන තරම් සැපටද මෙහාට වෙලා ඉන්නෙ. මම පස්සෙ එහෙ  අයගෙ ඡායාරූප ටිකක් දාන්නම්කො බලන්න.
 
No comments:
Post a Comment