Tuesday, May 14, 2013


 
 
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
 
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****

"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."

[-සංජීව පුෂ්පකුමාර ගේ "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයෙන්]
 

Thursday, May 9, 2013






මම විතරයි බෝල ගහන්නෙ
තොපි අල්ලපියව් බෝල  .........


ඔන්න බාල පුතාට මල පැනලා තරගයෙන් පැරදුනා කියලා. සාමාන්‍යයෙන් ඉගෙන ගත්තෙ නැති පාතාල මැරයෝ කරන දේම කරලා. විනිශ්චය කාරයාට ගහලා. හරි ඉතිං.... වෙන මොනවා කරන්නද.
එතකොට අර යාපනේ පහන් පත්තුකරපු ලමයා , ඒකාව අරන් ඇරියා වැලිකන්දට පුනරුත්තාපනය කරන්න කියලා. ඒකාට එහෙම නම් මේකාට මෙහමයි...

Monday, January 28, 2013

ආහාර අර්බුදය


wdydr w¾nqoh



      wo fï fudfydf;a mjd f,dal ck.ykfhka fldaá 100 laj;a wju jYfhka nv msfrkak wdydr .ekSug yelshdjla fkdue;sj l=i.skafka isákjd lSfjd;a Tn úiajdi  lrk tlla keye'
kuq;a we;a;" f,dfõ YoaOjQ i;Hh kï thhs'
ta wêm;s udOH úiska tjeks ;s;a; we;;a f,djg m%pdrh lrkafka keye' ta fjkqjg ;ud wmsjdf.au ta fldaá 100g tl;=fjkak fyg ojfia fmda,sfï isák rgj,a j,g;a yeÍ fmdg¾ iqm¾ uEka  jdf. taajd ,nd fokakfk' ^wfma uy ;ekaj, whg Woõ lrk wks;a wh;a wms fudlgo n,j;a rgj,g fofjks fjkafk lsh,d ,.u ;shk bkaÈhdfjka f.k,a,d ,dfng fokak mq¨jka  Ñ;a;s m%ùkd ;j;a ,dfng ÿjk yskaÈ fou, lisln,a tfyu fmkajkafk&'
f,dalhg óg by;§ id.; lShla wdjdo@
lS odyla id.skof¾ u,do@
n,j;a rgj,a j, wdêm;H ;yjqre lr.ekSfï wd;aud¾:ldó;ajh  ksid fldkao fl,ska ;shdf.k bkak rgj,A lShlg iïndol od,d ta rgj,a j, wysxil ck;dj  lkak ke;=j fldÉpr u,do@ kuq;a ta rgj,a ;du;a ;u fomhska ke.Sisákakg ork W;aidyh wmsg olskak wfma udOHh tkï f,daflkau W;=ï rfÜ yÍu ksoyia udOH wjia;dj fokjdo@
      kuq;a ta uydn,j;a;= ;ukaf. wdydr w;sßla; j,g fudlo lf,a@ u;l ;shd.kak" wdydr w;sßla; lshkafk  ta rgj, whg lkak ;shk wdydr .ek fkfuhs" ld,d fygg;a ;shdf.k ta .nvd j,g;a jvd  jeämqr ksIamdokh lrmq tajdg' ta wdydr w;sßla; j,g fudlo lf,a" wr lkak ke;s ÿmam;a rgj,g ÿkakdo@ kE' úúO ksldhkag Y=NdrxÑh m;=rejkak fvd,¾ álla tõjdg" fkdfhl=;a rdcH fkdjk ixúOdk j,g rg ixj¾Okh lrkak lsh,d ;j;a fvd,¾ álla tõjdg" fhdaO ixj¾Ok ls%hdj,shka lsh,d wmsg md,ï fndalal= jrdhj,a yokak wvq fmd,S m%;sY;hka j,g Kh ÿkakdg ^ ta .ek ioyka lf,a ta fhdaO jHmD;s ksid fyg ojfia wfma rg iqÅ; uqÈ; fjkjd lsh,d wmsg odk nhs,d ksid & fï w;sßla; wdydr f,dal fj,ofmd,g;a fkdoud úkdY lrkjd' wog;a fïl fjkjd wehs ta" wdodhï úYu;djh ksid' f.da,Sh fj,o fmdf,a we;slrk ,o n,mEï ksid wdodhï fn§ hdfï úYu;djh ksid ta úYu;djh mj;ajdf.k hkak ;ud Tjqkag;a wjYHh' fukak ;shkjd fydou Wodyrkh'
      fudk jix.;h fudk iqkdñh fyda N+ñlïmdj wdj;a n,j;a rgj, whg ;sfhk m%YaKh ;ud wêl ;rndrelu wêfmdaIKh ksid we;sjk frda.
wmsg yeuodu ukaofmdaIkh ÿIafmdaIkh iy ukao fmdaIkh' fï m%Yakfha uq,gu huq' ld¾ñl úma,jh g fmr lEu wjYHh Wfka nv.skakg' lEu uQ,sl ñksia  whs;sdislula' tal ksidfk weußldj mjd wd¾Ól w¾nqofha§ relshd ke;s whg i,dl l%uhg wdydr ,nd ÿkafka' ^tal ksidfka wfma w;s .re ckdêm;a W;a;uhd wr.sh .y ukaÈrfha úYd, okaie,la yo,d wirk ÿ.S u.S hdplhkag wdydr ,nd ÿkafk' talu wkq.ukh lrñka t;=udkka jykafiaf.a wkq.dñlhka wo m,d;a iy m%dfoaYsh uÜgfuka ta okaie,a k.rfhka .ug wrf.k .syska ;sfhkafk&'
      kuq;a miqj Wfka ñ,§ .ekSfï yelshdj we;s whg mukla ;sfnk Y=oaOjQ whs;sjdislula njg m;aWkd wdydr lshk foa' wdydr j, ysñlrejka Wfka uqo,a ;shk wh' ta jf.auhs f,v frda. j,g ysñlrejka Wfk;a ta n,j;a whuhs' fï wdldrhg YsIaGdr.;ùfï idmrdë wmrdOhg jkaÈ f.jk fldaá 100 .ekhs fuys uq,skau ioyka jkafka
      wo f,dalfha mj;skafk mdrcd;sl iud.ï j,g Tìk wdldrhg ilik ,o ksIamdokh l%uhla iys; lDIsld¾ñl rgdjla iy fj<o fmdf,a ñ, iu. hk l%ufõohla
      tax.,ka;fha ;uhs m%:u j;djg f,dj bvï fldgqlr.ekSu wdrïn lf,a ta yryd ld¾ólrkh ;=, mj;ajdf.k .sh uqo,a fiùu wog;a úúO fõIhka f.ka fjkafk ta foau ;ud' hg;a úð;lrkh yryd lf,a ;j;a nrm;, fohla' th kï wka rgj,a lvd ouñka fnod fjkalsÍu' tla tla rgj,a tla tla ksIamdokhg fjka l,d'  Wodyrk f,i ,xldj ;uhs  ,smagkaf. f;a j;a;' tfyu Wkdu taa iajdëkj ;snqk rgj,a j, tf;la ;snQ iajhxfmdaIs; wdydr ud¾. úkdY lrkak mdr lmkjd' ta fjkqjg fjk;a rglg wjYH foa ksYamdokh lr,d úl=Kkak fjk ud¾.hla yo,d ;shkjd' kuq;a wms wfma wjYH;djhka lsh,d ta rgj,a fmkakk W.kajk foaj,a lrkak hkjd' t;fldg Khfjkak fjkjd' kh f.jkak neßfjkfldg ;j flfkla u; hefmkak fjkjd' Tfydu .syska n,kfldg fuÉpr l,a ir, wdldrhg uykaisfj,d lEu fõ, Wmhdf.k mßirh;a tlal noaO fjñka ldg;a nrla lrorhla fkdù ysgmq wfma rgjeishdg wofjkfldg ;ukag ñ,§ .kak neß ;rug wdydr ñ, by, .syska yeu fohlau ñ,§ .kak fj,d'

      ,xldfju bkakjd 18]  permanent hunger  ,d fï bosrshg meñfkkafka End of Cheep Foods  hq.hhs' biair ;snqkd ,dnhg .kak mq¿jka t<j¨ wo tfyu tajd úys¨jgj;a ;shkjdo@

.ia,nq weg .%Eï 100la lSho ì;a;r ù wmg fokafk ljqo ish,a, ndr wrf.k ;sfhkafk msgrg iud.ï" f.úck fiajd uOHia:dk wu;HdxY ;snqkdg f.dúhdg Wmfoia fokafk ta iud.ï j, wjqkai .dkg m,sfndaO kdYl rd;a;,a .dkg fmdfydr úl=kk uqo,d,s,d'
      kdj, wkakdis ììf, fodvï wo flda# fudkjd yß jjkjdkï talg .kak fí;aa îc ál;a lDñkdYl fjkrgl fldïmekshla yryd ;ud .kak fjkafk' tal jjdf.k lkafk jy' tfyu ld,d yefok f,v j,g;a fí;a ta fldïmeks j,g wkqnoaO fjk;a fldïmeks yo,d tjkjd' frday,a j, ke;s fí;a úl=kk uqo,d,s,d fodia;r,dg jvd fydog fí;a fndk yeá lsh,d fokjd'
      wms jjuq rg k.uq lSjdg  nv.skafk bkak wh jeä fjkjd ljqre fldfydu lSj;a we;s ke;s lshk mr;rh tkak tkaku nrm;, wdldrhg jeäfjkjd' fïlg fudlo lrkafk@@@@@@@
wmsg mq,qjkakï

      fmfkkjdg jvd hula olskak

      wefikjdg jeä hula wykak

      ysf;kjdg jeä hula ys;kak

                                          lrkak ´kd fudkjdo lsh,d Tfí ukig jegfyaù' todg fï bkaohka id.f¾ wuq;= wefÜ we;a;gu uq;= weghla jdf.a nn,dù'


                              ta pdkl ;s,lr;ak

Monday, January 2, 2012

මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා...

 ශ්‍රෙක් යනු බියුලොක් නම් සුන්දර රාජධානියේ මඩ වගුරක ජීවත් වන රාක්ෂයෙකි. එමෙන්ම ඔහු අනවසර පදිංචිකරුවෙකි. මිනිසුන් ඔහුට පණ බයේ සිටින බැවින් කිසිවකු ඔහු අසලට ළ`ගා නොවෙන අතර ඔහු තනිවම තමන්ගේ පාඩුවේ ජීවත් වෙයි. පිටතින් අන්‍යයන් බියගන්වනසුලූ රළු නපුරු පෙනුමක් තිබුණත් ඇතුළතින් ඔහු ඉතා මුදු හදවතක් ඇත්තෙකි. මිනිසුන් තමා ගැන දැන ගැනීමටත් පෙර තම බාහිර ස්වරූපයෙන් තමා ගැන පූර්ව විනිශ්චයකට එළැඹීම ගැන ඔහු තුළ ඇත්තේ කනගාටුවකි.
 එරට පාලනය කරන ෆාක්වාඩ් ආදිපාදයා විසින් ශ්‍රෙක්ගේ වාසස්ථානය වූ මඩ වගුර බලයෙන් පවරාගෙන රාජධානියේ ජීවත්වූ සුරංගනා කතාවල චරිතයන් සියල්ල බලෙන් ඉවත් කර ඔවුන් එම මඩ වගුරේ නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම නිසා ශ්‍රෙක්ගේ නිහ`ඩ ජීවිතය වෙනසකට භාජනය වෙයි. මඩ වගුර ආපසු ලබාගැනීම ස`දහා ගවේෂණයක යෙදීමට ෆාක්වාඩ් ආදිපාද තැන ශ්‍රෙක්ට පවරයි. ඒ ඈත දූපතක ක`දු මුදුනක් මත ඇති කුළුණක සිර කර ඇති සුන්දර ෆියෝනා කුමරිය බේරා ගෙන ඇය ෆාක්වාඩ් ආදිපාදයා වෙත ගෙනවිත් දීම පි‚සය. අනවශ්‍ය සියලූ අංග ඉවත් කොට සියලූ ආකාරයෙන් පිරිසිදු කරන ලද මේ බියුලොක් නැමැති පරිපූර්ණ රාජධානියේ රජවීමට බලාපොරොත්තු වන ෆාක්වාඩ් ආදිපාදයාට ඒ ස`දහා ඇති බාධාව තමන් රජ පෙළපතක කෙනෙකු නොවීමයි. පළමු විමලධර්මසූරිය රජතුමා දෝන කතිරිනා කුමරිය පැහැරගෙන විවාහ කරගෙන රාජ්‍යත්වයට උරුමය ලබා ගත්තා සේ, ඔහුගේ මර‚න් පසු ඔහුගේ සොහොයුරෙකු වන සෙනරත් නැවතත් දෝන කතිරිනා තමන් විසින් විවාහ කරගෙන රාජ්‍යත්වයට උරුමකම් ලබා ගත්තා සේ, ෆාක්වාඩ් ආදිපාදයා ද රජ කෙනෙකු බවට පත්වීම ස`දහා රජ කුමරියක විවාහ කරගත යුතුය. ඒ ස`දහා සුරූපී ෆියෝනා කුමරිය විවාහ කර ගැනීමට තීරණය කරන ඔහු එම ගවේෂණය ස`දහා ශ්‍රෙක් යවන්නේ ෆියෝනා කුමරිය මුදා ගෙන තමන් වෙත ගෙනැවිත් භාර දුන්නොත් ඔහු පවරාගත් මඩ වගුර ඔප්පුවකින් ආපසු පවරා දෙන බව කියයි.
 සාම්ප්‍රදායික යුද වීරයන් හෙවත් නයිට්වරුන්ට තම සාම්ප්‍රදායික සටන් ක්‍රම මගින් බේරා ගැනීමට නොහැකි වූ ෆියෝනා කුමරිය ඉතාම අසම්ප්‍රදායික ආකාරයෙන් බේරා ගැනීමට ශ්‍රෙක් සමත් වන්නේ ඔහුගේ මිතුරු කතා කරන බූරුවාගේ ද උපකාරයෙනි. තමා බේරාගත් වීර කුමරුවාට තම ප්‍රථම හාදුව පිරිනැමීමට බලාපොරොත්තුවෙන් පෙරුම්පුරාගෙන බලා සිටි සුන්දර ෆියෝනා කුමරියට දැන ගැනීමට ලැඛෙන්නේ ශ්‍රීමත් ශ්‍රෙක් උතුමාණන් යනු ආකර්ෂŒය කුමාරයෙකු නොව නිකංම නිකං රාක්ෂයෙකු බවත්, ඔහු තමා බේරාගත්තේ තමා විවාහ කර ගැනීමට නොව තමා ෆාක්වාඩ් ආදිපාදයාට පවරා දී ඔහුගේ අහිමි වූ වාසස්ථානය ලබා ගැනීමට බවත්ය. කෙසේ වුවද ආපසු ගමන අතර මගදී ශ්‍රෙක් සහ ෆියෝනා ප්‍රේමයෙන් බැෙ`දති. එහෙත් ඒ බව   පිළිගැනීමට දෙදෙනාම කැමති නැත. ෆියෝනා කුමරිය ෆාක්වාඩ් ආදිපාදයාට භාර දී තම මඩ වගුරේ ඔප්පුව රැගෙන ආපසු ගියත් ශ්‍රෙක්ගේ හිතට සැනසිල්ලක් නොලැඛෙන්නේ ෆියෝනා කුමරියට බැ`දි ප්‍රේමය නිසා ඔහු වෙනස් පුද්ගලයෙකු බවට පත් වී ඇති නිසා හෙවත් ඔහු විසින් zබියජනක රාක්ෂයකුZ වූ තමා zඅවංක පෙම්වතෙකුZ ලෙස නැවත සොයා ගනු ලැබ ඇති නිසාය.
 අනපේක්ෂිත සිදුවීම් රාශියක ප්‍රතිඵලයක් වශයෙන් ෆාක්වාඩ් ආදිපාදයාගේ රජවීමේ සැලැස්ම අසාර්ථක වන අතර ෆියෝනා කුමරිය සහ ශ්‍රෙක් විවාහ වෙයි. මේ සියල්ලට උදව් වන්නේ ෆියෝනා කුමරිය ආරක්ෂා කරගෙන සිටි භයානක මකරායි. ශ්‍රෙක් කුමරිය බේරාගන්නට යන අවස්ථාවේදී ශ්‍රෙක්ගේ මිතුරු බූරුවා විසින් ස්ත්‍රියක වූ එම මකරා වස`ග කර ගැනීම නිසා මෙය සිදුවෙයි. ඇත්ත වශයෙන්ම සුරූපී ෆියෝනා කුමරියට ද අන් සියල්ලන්ටම මෙන් අ`දුරු පැත්තක් ඇත. මායාකාරියකගේ ශාපයකට ලක්ව සිටින ඇය දිවා කාලයේ කුමාරියක් ලෙස සිටියත් රාත්‍රියේදී රාක්ෂියක බවට පත් වෙයි. එම ශාපය නැති කළ හැක්කේ ඇගේ සැබෑ ප්‍රේමවන්තයාගෙන් ලැඛෙන ප්‍රථම හාදුවෙනි. ශ්‍රෙක් ඇය සිප ගත් පසු ඇය සදාකාලික සුරූපිනියක් වීම වෙනුවට සිදුවන්නේ ඇය සදාකාලික රාක්ෂියක් වීමයි. කෙසේ වුවද ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට එයින් බාධාවක් නොවන අතර ඔවුහු එතැන් පටන් මඩ වගුරෙහි ඇති තම කුඩා නිවසේ සතුටින් ජීවත් වීමට පටන් ගනිති.
  කාලය මෙසේ ගතවී යද්දී ශ්‍රෙක් යුවළට දරුවන් ගණනාවක්ම ලැඛෙයි. බූරුවා, මකරිය සහ ඔවුන්ගේ දරුවන් ද, සපත්තු පූසා ද ඇතුළු මිතුරු සමාගම හා එක්ව ඔවුන්ගේ ජීවිත නිසංසලේ ගලා යයි. තවදුරටත් ශ්‍රෙක් යනු දඩබ්බරයෙකු නොවේ. ඔහු සැබෑ ලාංකික විවාහකයෙකු මෙන් දයාබර පියෙකු සහ පෙම්බර සැමියකු, හිතවත් මිතුරෙකු බවට පත්වී ඇත. තවදුරටත් කිසිවෙකු ඔහුට හෝ ඔහුගේ ගෝරනාඩු කිරීම්වලට බිය නැත. ඔහු කුඩා ළමයින්ට පවා සෙල්ලමට ගත හැකි ආකාරයේ අහිංසකයෙකු බවට පත්ව ඇත. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබ`ද දැනුමක් ලබා සිටින ඔහු ස්ත්‍රී භූමිකා සහ පුරුෂ භූමිකා යනු සමාජය විසින් ගොඩනංවන ලද ඒවා බව තේරුම් ගෙන සිටින අතර ගෙදර දොරේ වැඩ කටයුතුවලට තම බිරි`දට උදව් කරන ආදර්ශමත් ස්වාමි පුරුෂයෙකු බවට පත් ව සිටී.

 එහෙත් කාලයාගේ ඇවෑමෙන් තමා ගෙවන එAකාකාර ජීවිතය ගැන කලකිරෙන ශ්‍රෙක් තමා කලින් ගත කළ නිදහස් හුදකලා ජීවිතය ගැන සිහින මවයි. සියලූ දෙනාම තමන්ට බිය වූ, තමා සැබෑ රාක්ෂයකු ලෙස ගත කළ ඒ යුගය ගැන සිතා අතීත වේදනාවකට පත්වෙයි. තම දරුවාගේ ප්‍රථම උපන් දින සාදයේදී ඇතිවන සිදුවීම් නිසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිය ශ්‍රෙක් ෆියෝනාට කියන්නේ zතමා ඇයව බේරා නොගත්තා නම් වඩා හො`ද බව තමන්ට දැන් සිතෙනZ බවයි.
 ඇත්ත වශයෙන්ම ශ්‍රෙක්ට තම ජීවිතය නැවත සොයා ගැනීමට අවශ්‍ය වී ඇත. එනම් ඔහු කල්පනා කරන්නේ තමා ෆියෝනා කුමරිය බේරා ගැනීමට ඉදිරිපත් නොවූවා නම් කුමක් විය හැකිව තිබුණා ද කියාය. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන්ට ද තම ජීවිතය පිළිබ`දව කලකිරුණු අවස්ථාවන්හි එවැනි කල්පනා ඇතිවන්නට ඇති නමුත් අවසානයේදී ඇත්ත වශයෙන්ම තිඛෙන්නේ එක තෝරා ගැනීමක් බවත් එය තෝරාගත් පසු ආපසු හැරෙන්නට බැරි බවත් ඔවුහු දැන සිටියහ.

 උදාහරණයක් වශයෙන් සිද්ධාර්ථ කුමාරයාට තම බිරි`ද හා දරුවා සම`ග රජ සැප වි`දිමින් ගිහි ගෙයි රැ`දීම හෝ නොදන්නා, අවිනිශ්චිත අනාගතයක් සොයා අභිනිෂ්ක්‍රමණය කිරීම යන තෝරා ගැනීම් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවිය.
  ඊළගට zසක්විති සැපත ලැඛෙතැයි මරු වළකද්දීZ දිගටම ඉදිරියට යෑම හෝ ආපසු යෑම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවිය. අප අදහන බුද්ධාගම ගොඩනැගුණේ එවැනි තෝරා ගැනීමක ප්‍රතිඵලයක් ලෙසය.

 එහෙත් අප ජීවත් වන පශ්චාත්-නූතන යුගයෙහි මිනිසුන්ගේ ජීවිතයට විකල්ප තෝරා ගැනීම් කිහිපයක් ඇත. එක තෝරා ගැනීමක් අසාර්ථක වුවහොත්, පරිගණක ක්‍රීඩාවක මෙන් zඩීල් අගේන්Z යන බොත්තම ඔබා අලූතෙන් පටන් ගත හැකිය.
මේ අනුව තම ජීවිතයට අතීත කාලයේ මිනිසුන්ට තිබුණාක් මෙන් ඇත්තේ එක ආඛ්‍යානයක් නොවී විකල්පයන් කීපයක් හෙවත් එකිනෙකට වෙනස් ආඛ්‍යානයන් කිහිපයක් තිබුණේ නම් කෙතරම් අගනේදැයි zශ්‍රෙක්Z කල්පනා කරයි. තමා මේ ගෙවන ඒකාකාරී ගෘහස්ථ ජීවිතයෙන් මිදී නැවතත් අතීතයේ සිටි ප්‍රතාපවත් රාක්ෂයා වන්නට හැකි නම් කෙතරම් අගේද? මේ අවස්ථාවේ ඔහුට පිහිටට එන්නේ zඔබගේ ඕනෑම ප්‍රශ්නයක් මොහොතින් අතුරුදහන් කරනZ බවට ඔබට සහතික වන zරම්පල්ස්ටිල්ට්ස්කින්Zය.
 ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමේ නායකයන් පත්තරවලට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවලින් හෙළිවන කරුණු අනුව පක්ෂය තුළ මතවාදී අරගලය ආරම්භ වී තිඛෙන්නේ මීට වසර 12 කට පමණ පෙර එනම් 1999 වැනි කාලයකය. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සම`ග පරිවාස ආණ්ඩුවක් ඇති කර ගැනීම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගොඩනැගීමට නායකත්වය දීම, 2004 දී පොදුජන එක්සත් පෙරමුණ සම`ග හවුල් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා හවුල් ආණ්ඩුවක් පිහිටුවා ඇමතිකම් ලබා ගැනීම, 2005 දී සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වීම, 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීම ස`දහා කටයුතු කිරීම මෙන්ම 2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකා බලයට පත්කිරීමට මැදිහත්වීම ආදිය පක්ෂ අභ්‍යන්තරයේදී විවේචනයට ලක්ව ඇත. පක්ෂය දකුණට ගමන් කරන තත්ත්වයක් තුළ පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගතයුතුය යන යෝජනාව ඉදිරියට ගැනීමට කැරලිකාර කණ්ඩායම ක්‍රියා කොට ඇත. දැන් ඔවුන් අපේක්ෂා කරන්නේ ස්වාධීන වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැගීම ස`දහා විප්ලවවාදීන් සොයා යමින් සංවිධානගත කිරීමටය.

 1994 ට පෙර ජනතා විමුක්ති පෙරමුණ යනු එක්තරා ප්‍රමාණයකට අද්භූත ප්‍රපංචයක් විය. එය කුමක්දැයි යන්න හෝ එයට සම්බන්ධ විය හැක්කේ කෙසේදැයි යන්න විවෘතව කතා බහ කළ නොහැකි වූයේ වසර 10 කට ආසන්න කාලයක් එය තහනම් කරන ලද පක්ෂයක් වශයෙන් පැවතුණු නිසාය. එක්තරා ප්‍රමාණයකට එය ශ්‍රෙක්ගේ ජීවිතය වැනි හුදකලා, අවදානම් සහිත එහෙත් ගාම්හීර ජීවිතයකි. සමාජය ජ.වි.පෙ. දෙස දැක්වූයේ ගෞරවය සහ බිය මිශ්‍රිත ආකල්පයකි.
 1994 න් පසු ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් පසු 2000 දක්වා එය සතුව සිටියේ එක් මන්ත්‍රීවරයෙකි. එහෙත් දෙමළ සන්නද්ධ දේශපාලනයේ බලපෑම හෙතුවෙන් ඉන් අනතුරුව රට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ජ.වි.පෙ. ට රටේ තීරණාත්මක භූමිකාවක් ර`ගපෑම ස`දහා අවස්ථාවක් ලැබි‚. ෆාක්වාඩ් ආදිපාදයාට රජ වීම ස`දහා මෙන්ම බියුලොක් රාජධානිය පරිපූර්ණ රාජධානියක් බවට පත්කිරීම ස`දහා මකරා පරදවා ෆියෝනා කුමරිය බේරා ගැනීමට අත්‍යවශ්‍ය වූවා සේම ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පරිපූර්ණ ස්වෛරී, ඒකීය රාජ්‍යයක් බවට පත්කොට අතීත ශ්‍රී විභූතිය යළි ලබාගැනීම ස`දහා එල්.ටී.ටී.ඊ. සංවිධානය පරදවා, දෙමළ ජනතාව zමුදා ගැනීමZ අවශ්‍ය විය. ඒ ස`දහා අවශ්‍ය ධෛර්යය, ශක්තිය හෝ සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් පාලක පන්තියේ ෆාක්වාඩ් ආදිපාදවරුන්ට නොතිබීම නිසා ඒ වෙනුවෙන් ශ්‍රෙක්ගේ හෙවත් ජ.වි.පෙ. සහයෝගය අකමැත්තෙන් හෝ ලබා ගැනීමට සිදුවිය.
 අවසානයේදී ශ්‍රෙක් විසින් ෆියෝනා කුමරිය බේරාගත්තා සේම ජ.වි.පෙ. විසින් ඉදිරියට තල්ලූ කරන ලද ජාතිවාදී මතවාදයේ බලයෙන් ජනතාව බලමුළු ගන්වා ගෙන එතෙක් පරාජය කළ නොහැකි යයි විශ්වාස කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සාම්ප්‍රදායික නොවන ක්‍රම මගින් පරාජය කිරීමට හැකිවිය. නමුත් ජයග්‍රහණය ෆාක්වාඩ් ආදිපාදයාට භාර දීම වෙනුවට තමන්ම හිමිකර ගැනීමට හෙවත් තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත්වී ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත් තම නායකත්වය යටතේ ෆියෝනා කුමරිය බේරාගෙන රාජධානිය, රජකම සහ කුමරිය යන ත්‍රිත්වයම තමන් සතු කර ගැනීමට ඔවුන් උත්සාහ කළ අතර, අනපේක්ෂිත ලෙස ෆාක්වාඩ් විසින් ජයග්‍රහණය හිමිකර ගැනීමත් සම`ග ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ අවුල් විය. මීළ`ගට යුද්ධයේ සැබෑ උරුමක්කාරයා වශයෙන් ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී ඉදිරියට ගැනීමෙන් ද ජයග්‍රහණයක් ලබා ගත නොහැකිවූ තත්ත්වයක් යටතේ ඔවුන්ගේ ඊළ`ග තුරුම්පුව වූයේ ආණ්ඩුව බලය ඛෙදීමේ ක්‍රියාදාමයකට එළඹුණු අවස්ථාවක ඊට එරෙහිව ජනතාව බලමුළු ගැන්වීමටය යනු අපගේ අදහසයි. එහෙත් ආණ්ඩුව යුද්ධය අවසන් වී වසර දෙකක් ගතවනතුරුත් එවැනි පියවරක් නොතැබීම නිසා නැවතත් ඇති වූයේ අර්බුදයකි.
ආණ්ඩුව අර්බුදයට ගමන් කරන තුරු බලා සිටි ජ.වි.පෙ. ට ආණ්ඩුවේ කල් ඇල්ලීම නිසා සිදු වූවේ තමන් අර්බුදයට යාමටය. ඔවුන්ගේම යෙදුමකින් ප්‍රකාශ කළොත් zරට අවුලක - පෙරට එන්නZ කියමින් උද්ඝෝෂණයක් ඇරඹූ ජ.වි.පෙ. ට සිදුවූවේ පක්ෂය අවුලක පෙරට එන්න යන කැරලිකරුවන්ගේ ඉල්ලීමට උත්තර සපයන්නටය. කැරලිකරුවන් විසින් කළේ මහින්ද රාජපක්ෂ පාලනය තව වසර දෙකකට දීර්ඝ කර දීම බව ජ.වි.පෙ. පවසන විට එහි අර්ථය අප තේරුම්ගත යුත්තේ ඒ ආකාරයෙනි.

 ෆාක්වාඩ් විසින් ෆියෝනා කුමරිය බේරා ගැනීම ස`දහා තමන් යැවීමට යෝජනා කරන ලද අවස්ථාවේදී ශ්‍රෙක් හමුවේ තෝරා ගැනීම් තුනක් පැවතු‚:

1. ෆාක්වාඩ් තමාගෙන් පැහැරගත් තමා අනවසරයෙන් හෙවත් නීත්‍යනුකූල නොවන ආකාරයට ජීවත්වූ මඩ වගුර ආපසු නිත්‍යනුකූලව ලබා ගැනීම ස`දහා ෆාක්වාඩ් වෙනුවෙන් ෆියෝනා කුමරිය බේරා ගැනීමේ ගවේෂණයට ගොස් කුමරිය බේරාගෙන පැමිණ ඇය ෆාක්වාඩ්ට භාර දී ඔහුට රජෙකු වීමට අවස්ථාව ලබා දී ඔහු යටතේ වැදගත් නීත්‍යනුකූල පුද්ගලයෙකු ලෙස ජීවත් වීම.

2. ෆාක්වාඩ්ට බම්බු ගහ ගන්නට කියා තම මඩ වගුර ලබා ගැනීම ස`දහා සාමාන්‍ය ජනතාවගේ බිය සහ ගෞරවය උපදවන ආකාරයේ නීත්‍යනුකූල නොවන කැරලිකරුවෙකු ලෙස සටන් වැදීම.
3. ෆාක්වාඩ්ගේ ඉල්ලීමට එක`ග වී ෆියෝනා කුමරිය බේරා ගැනීමේ මෙහෙයුමට හවුල් වී ඇය බේරා ගෙන පසුව ඇයට බැදි ආදරය නිසා ෆාක්වාඩ්ට ඇය භාර නොදී ඈ හා විවාහ වී රජකමට උරුමය ලබා ගැනීම.

 ශ්‍රෙක් තෝරා ගත්තේ තුන්වන විකල්පය වන අතර ඉන්පසු ඔවුහු සතුටින් ජීවත් වෙති. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ශ්‍රෙක් තම වර්තමාන ජීවිතය ගැන කලකිරී අතීත රැඩිකල්, නීත්‍යනුකූල නොවන ජීවිතය ගැන අතීත වේදනාවක් ඇති කර ගනී. ඒ නිසා ඔහු සිහින දකින්නේ අතීත ජීවිතය ගැනය. එනම් ඔහු zඅපරාදෙ මම පළමුවන විකල්පය තෝරාගත්තෙ නැත්තෙ, එහෙම වුණානම් මට දඩබ්බර කැරලිකරුවෙකු හැටියට සමාජයේ ගෞරවයක් ඇතිව ජීවත් වෙන්න තිබුණාZ යයි සිතයි.

ජ.වි.පෙ. ට ද ශ්‍රෙක්ට හමු වූ අභියෝගයම මුණ ගැසෙයි.
1. තමා ජීවත්වන නීත්‍යනුකූල නොවන තත්ත්වය ඉවත් කරගෙන සිංහල බෞද්ධ බහුතර සමාජයේ පිළිගැනීමක් ලබා ගැනීම ස`දහා ආණ්ඩුවට එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරගෙන, ඉන්පසු ඒ මගින් ලැඛෙන ජන බලය හරහා තම ශක්තිය වැඩි කරගෙන, තමන්ගේ මතවාදී ආධිපත්‍යය යටතේ හැසිරෙන ආණ්ඩුවක් බලයට පත් කරගෙන එය සම`ග එක්ව යුද්ධය ස`දහා ජනතාව බලමුළු ගන්වා ජයග්‍රහණය ලබා ගෙන එම ආණ්ඩුවේ පාලකයන් වන ෆාක්වාඩ්ලා යටතේ වැදගත් පුද්ගලයන් ලෙස ජීවත් වීම. (විමල් වීරවංශ ඇතුළු පිරිස තර්ක කරන්නේ කළ යුතුව තිබුණේ එය බවයි.)
2. මේ යුද්ධය ධනපති පන්තියේ යුද්ධයක් ලෙස සලකා, උන්ගේ යුද්ධය උන්ට ඕන විදියකට කරගන්නැයි කියා පාලක පන්තියට බම්බු ගහ ගන්නැයි යෝජනා කරමින් සියලූ පීඩිත බලවේගවල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් පන්ති අරගලය ස`දහා බලවේග පෙළගැස්වීම ස`දහා ක්‍රියා කිරීම. (පුබුදු ජයගොඩ ඇතුළු කැරලිකාර කණ්ඩායම කියන්නේ තමන් දිගටම යෝජනා කළේ මෙය බවයි.)
3. පළමු පියවර අනුගමනය කරමින් යුද්ධය ස`දහා ජාතිවාදී පදනමක් මත ජනතාව බලමුළු ගන්වා එමගින් සුළු ජාතියේ විමුක්ති අරගලය මර්දනය කිරීමට යන පාලක පන්තියේ හමුදාව ශක්තිමත් කොට එම යුද්ධය අසම්ප්‍රදායික ආකාරයෙන් මෙහෙයවා ජයග්‍රහණය ලැබීමට අපොහොසත් වන විට තමා නායකත්වය ලබා ගෙන යුද්ධය මෙහෙයවා ජයග්‍රහණය කොට ජයග්‍රහණයේ අයිතිය සහ කීර්තිය තමන් විසින් ලබා ගැනීම හෝ එම විකල්පය අවසන්වී ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කළහොත්, ඊළ`ගට ඉන්දියානු මෙහෙයවීම මත ආණ්ඩුව් බලය ඛෙදීමට සැරසෙන විට එයට විරුද්ධව බලවේග මෙහෙයවා ජයග්‍රහණය ලබා ගැනීම. (ජවිපෙ නිල නායකත්වය නොකියන නමුත් ඔවුන්ගේ ස්ථාවරය පක්ෂ සාමාජිකත්වයට සාධාරŒයකරණය කරන ස්ථාවරය මෙයයි.)
 ශ්‍රෙක්ට මෙන්ම ජ.වි.පෙ. ට ද අදාළව මෙම විකල්ප තුනෙන් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වූයේ එක් විකල්පයක් පමණකි. එනම් තුන්වන විකල්පයයි. එය අපට zයථාර්ථයZ ලෙස හැ`දින්විය හැකිය. විකල්පයන් 3 පැවතිය හැක්කේ යථාර්ථයට පෙර පැවති ප්‍රාග්-යථාර්ථය තුළ පමණකි. එබැවින් විමල් වීරවංශ සහ තවත් අය කියන ආකාරයට ජ.වි.පෙ. ට 1 වන විකල්පය හෙවත් දේශප්‍රේමී විකල්පය අනුගමනය කළ හැකිව තිබුණාය යන්න මතයද, ජ.වි.පෙ. කැරලිකරුවන් පවසන ආකාරයට ජ.වි.පෙ. ට 2 වන විකල්පය හෙවත් වාමාංශික විකල්පය අනුගමනය කළ හැකිව තිබුණාය යන මතය ද අයත් වන්නේ ප්‍රාග්-යථාර්ථයට මිස යථාර්ථයට නොවේ. යථාර්ථය වන්නේ තුන්වන විකල්පය වන අතර එම විකල්පය ක්‍රියාත්මක කිරීමේදී අසම්ප්‍රදායික සටනකින් පසු ෆියෝනා කුමරිය බේරාගත් ශ්‍රෙක් මෙන් දෙමළ මිනිසුන් මත අතිමහත් විනාශයක් පතිත කරන ලද සාම්ප්‍රදායික නොවන යුද්ධයකින් පසු ජයග්‍රහණය ෆාක්වාඩ්ලා විසින් පැහැර ගැනීමට ලක්වීම බලා සිටීමට සිදුවීමයි.
 පීඩිත ජනතා අරගලයක් විනාශ කිරීම ස`දහා තම පක්ෂය සතු සියලූ හැකියාවන් යොදවන ආකාරය හෘදය සාක්ෂියේ කිසිදු සෙලවීමක් නොමැතිව ඉවසා වදාරා සිටි, ඒ නමුත් එදා වෙනත් විකල්පයක්     අනුගමනය කළ හැකිව තිබුණා යැයි දැන් කියන කැරලිකාරී කණ්ඩායමට අප කිව යුත්තේ එම සිදුවීම සිදුවී අවසන් බවත්, අසරණ මිනිසුන්ගේ රුධිරය ඔබගේ දෑතේ ද ගෑවී ඇති බවත්ය. දැන් තමා නැවත සොයා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට සිදුවන්නේ zඔබගේ සියලූ ප්‍රශ්න අතුරුදහන් කරවනZ රම්පල්ස්ටිල්ට්ස්කින් කෙනෙක් සොයා ගැනීමටය.
 රම්පල්ස්ටිල්ට්ස්කින්ගෙන් තම පැර‚ ජීවිතයෙන් දවසක් ඉල්ලා සිටින ශ්‍රෙක් ඒ වෙනුවට තම ජීවිතයෙන් එක දවසක් ඔහුට දීමට එක`ග වෙයි. ඒ අනුව රම්පල්ස්ටිල්ට්ස්කින් ලබා ගන්නේ ශ්‍රෙක් ඉපදුණු දිනයයි. ශ්‍රෙක්ට තම පැර‚ ජීවිතය ලැඛෙන අතර අතීතයේදී මෙන් සියලූ දෙනාම ඔහුට බිය වෙති. එහෙත් දවස අවසානයේ නිවස බලා යන ඔහුට දකින්නට ලැඛෙන්නේ තමන්ගේ ඡායාරූපය සහිතව zදුටු තැන අල්ලනුZ යනුවෙන් දැන්වීම් අලවා ඇති බවයි. නැවතත් තහනම් පුද්ගලයෙකු බවට පත්වීම නිසා (එක දිනකට) සතුටට පත්වන ඔහුට තරු විසි වෙන්නේ තම බිරි`ද වන ෆියෝනා කුමරිය රාක්ෂියක වශයෙන් සිටින අවස්ථාවක ඡායාරූපයක් ද දුටු තැන අල්ලනු තේමාව යටතේ අලවා ඇති බව දකින විටයි. මෙහිදී ඔහුට දැන ගැනීමට ලැඛෙන්නේ තවමත් ඔහු විසින් ෆියෝනා බේරාගෙන නැති බවයි. අතීතයේදී තමා ෆාක්වාඩ් වෙනුවෙන් ෆියෝනා සොයා යද්දී තමාගේ සහයට සිටි මිත්‍රයා වන කතා කරන බූරුවා පවා දැන් ඔහු නොහ`දුනයි. ඔහු ෆියෝනා සොයා ඇය ර`දවා සිටි මකරා විසින් ආරක්ෂා කරනු ලබන කුළුණ වෙත ගිය ද ඔහුට ෆියෝනා හමු නොවේ. තම ගැලවුම්කරුවා එනතුරු කුළුණට වී දින ගනිමින් සිටි ෆියෝනා ස්වෝත්සාහයෙන්ම කුළුණෙන් පැන ගොස් යටි බිම් ගත් වී හෙවත් අන්ඩර්ග්‍රවුන්ඩ් ගොස් අනෙකුත් රාක්ෂයන්ට නායකත්වය දෙමින් රම්පල්ස්ටිල්ට්ස්කින් ගෙන් නගරය බේරා ගැනීම ස`දහා විප්ලවයක් සූදානම් කරයි. මෙහිදී ඇය සොයා ගොස් තමා ඇගේ නැතිවූ ස්වාමිපුරුෂයා බව පවසා ඇයට තම සැබෑ ආදරයේ ප්‍රථම හාදුව දීමට ශ්‍රෙක් උත්සාහ කරන්නේ එසේ කළ විට සියල්ල නැවත පෙර තිබූ තත්ත්වයට පත්වන හෙයිනි. ඒ අවස්ථාවේ ශ්‍රෙක් මෙසේ කියයි.
—නමුත් මම ඔබේ සැබෑ ආදරවන්තයාæ˜
එවිට ඔහුගේ ආදරය සහ හාදුව ප්‍රතික්ෂේප කරන ෆියෝනා කුමරිය කියන්නේ මෙයයි:
—මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?˜
 දෙමළ ජනතාවගේ සහ අනෙකුත් පීඩිත ජන කොටස් සමාජවාදය කරා කැ`දවා ගෙන යාමට දෛවය විසින් වරම් ලබා ඇතැයි සිතන නිල ජ.වි.පෙ. සහ නව වාම කැරලිකරුවන් තම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවා අහිමි කරනු ලැබ ඇති දෙමළ ජනතාව ඇතුළු අනෙකුත් පීඩිත ජන කොටස් වෙත ගොස් —අපි ඔබේ සැබෑ ගැලවුම්කරුවන්˜ යැයි කියන විට මෙසේ පෙරළා විමසනු ඇත.
—මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?˜•

සුදර්ශන ගුණවර්ධන මහතා සමබිම මාසික සගරාවට ලියන ලද ලිපියක් සයිබර් අවකාශයට දමා ගැසුවේ චානක තිලකරත්න විසින් ය
 ශ්‍රෙක් 1 - 2 - 3 යන චිත්‍රපට ත්‍රිත්වයම මෙයට දායක කර ඇත

Wednesday, June 1, 2011

මම මේ වෙනකොට වාකරේ ගෙවල් වගයක් හදන්න ගිහින් ඉන්නෙ. මොකද මම මේසන් වැඩත් දන්න හින්දා කීයක් හරි වැඩිපුර හොයන්න එපායැ. මොන තරම් දුකක් විදිනවාද එහෙ සෙනග කියලැ මට හිතෙනවා. අපි මොන තරම් සැපටද මෙහාට වෙලා ඉන්නෙ. මම පස්සෙ එහෙ  අයගෙ ඡායාරූප ටිකක් දාන්නම්කො බලන්න.

Tuesday, March 15, 2011

රතු ලෙයින් නිමවූ සොදුරු අසපුව
වැඩවසම් ක‍්‍රමය රදල වාදය ඒකාධිපති වාදය පැසිස්ට් වාදය ධනවාදය ආදී නම්වලින් විවිධ පාලන ක‍්‍රම හැදින්වූවත් ඒ සෑම ක‍්‍රමකින්ම පිළිඹිමු කරන්නේ පාලකයන්ගේ ම්ලේච්ඡුත්වය හා කෲරත්වයයි, එදාසිට අද දක්වා එවන් පාලකයන්ගෙන් ම්ලේච්ඡුත්වයෙන් හා කෲරත්වයෙන්  මිදිමට ජනතාව විසින් කරන ලද අරගල වලින් මානව ඉතිහාසය පිරී ඇතඒ හැම අවස්ථාවකදීම සන්නද්ධ අරගලවලට පිටුපසින් ජනතාව ඉලක්කය කරා යොමුකල පිරිසක් වූහ, ඒ කලාකරුවන්ය, ලේඛකයන්ය, සාහිත්‍යධරයන්ය, ගායකයන්ය, සංගීතඥයන්ය, පුවත්පත් කලාවේදීන්ය, චිත‍්‍ර ශිල්පීන්ය, නාට්‍ය ශිල්පීන්ය, ඔවුන් කැපී පෙනෙන පිරිසක් වෙයි,
    රුසියානු විප්ලවය පිටුපසින් සිටි ලියෝ තෝල්ස්තෝයි මක්සීම් ගෝර්කි, ඉන්දියානු නිදහස් සටනට උර දුන් රවීන්ද්‍රනාත් තාගෝර්, ප‍්‍රංශයේ කෲර පාලනය පෙරලා දැමීමට දැමීමට පුරෝගාමීන් වූ පුවත්පත් කලාවේදී පිලිපොන් කාටූන් ශිල්පී හොනරේ  ඩුමියර් හා ගායක බෙරෙන්ජර් විප්ලවීය ගී ගයමින් ගිටාර් වාදනය කොට දඩුවම් වශයෙන් සිය ඇගිලි අහිමි කරගත් වික්ටර් හාරා  ඉන් කීප දෙනෙක් පමනි,
    ජනතාවාදී කලාකරුවන්ට ලෝක ඉතිහාසයේ කොතැනකවත් රාජ්‍ය සම්මාන ලැබී ඇතැයි සිතිය නොහැක, ඔව්හු බොහෝවිට රාජ්‍ය උදහසට ලක්ව සිරබත් කමින් ඇතැම්විට මරනීය දන්ඩනය පවා හිමිකම් කීමට සිදුවු අය වෙත,  මරණය ඔවුනට අරුමයක් නොවීය, ඔවුන්ගේ සටන්වල ප‍්‍රථිඵලයක් ලෙසින් ලෝකයේ සදාචාරය ශිෂ්ඨ බව මනුෂ්‍යත්වය හැකි  පමණින් හෝ රුක ගැනීමට හැකිව තිබේ,
    මේ පිළිඹදව කතා කිරීමේදී ජනතා අරගලවලට සම්මාදම් වූ කලාකරුවන් හා සිදුවීම් පිළිඹදව පැවසීමට ඇති දෑ බොහෝය, මා මෙහි සදහන් කරන්නට අදහස් කලේ අරගලයකින් පසුව ජනතාව ජයගත් ආකාරය මුර්තිමත් කර ඇති තැනක් පිළිඹදව කතාවකි,
    පාලකයන්ගේ  ම්ලේච්ඡුත්වය හා කෲරත්වය ඊට එරෙහිව කරන ලද අරගලයක ජයග‍්‍රහනය පිළිඹද ස්මාරකයක් චීනයේ වෙයි, එයට පසුබිම් වූයේ ටිබෙට් රටෙහි ලාමාවරුන් සහ පාලකයන් එකතුව ගෙනගිය වැඩවසම් පාලන ක‍්‍රමයයි,
    ටිබෙට් දේශයේ දහසය ලක්‍ෂයක් පමණ ජනගහනයෙන් සහ ස්වාභාවික සම්පතින් පරිපූර්ණව පැවතියේය,    වැඩවසම් සමාජ ක‍්‍රමයක් පැවති එහි වහලූන්ගෙන් වැඩගැනීමේ ක‍්‍රමය පැවතුනි, එම පාලන ක‍්‍රමය පවත්වාගෙන යනු ලැබූයේ ලාමාවරුන් සහ ඉඩම් හිමියන් ගෙන් සැදුම් ලත් ඉතා කෲර පාලන පැලැන්තියක් මගිනි,  රටෙහි සියලූ දේපල ලාමා වරුන් සහ රදලයන් සතුවිය,

     මුලූ ජනගහනයෙන් සියයට අසුපහක් පමණ ජනයා වහලූන් වු අතර ඔවුන්  පීඩනයෙන් හා මර්ධනයෙන් පෙළනු ලැබීය, ඔවුන් වහලූන් මෙන් වැඩකල අතර කවර ආකාරයක හෝ අයිතිවාසිකමක් හෝ නිදහසක් භුක්ති විදිමට තරම් වාසනාවන්තයෝ නොවූහ,
    වහලූන්ගෙන් වැඩ ගැනීමේදී ස්ත‍්‍රි පුරුෂ කියා හෝ  බාල මහලූ කියා හෝ රෝගී නිරෝගී කියා හෝ වෙනසක් නොවීය, යන්ත‍්‍රයකට ලැබෙන තරමේ විවේකයක්වත් ඔවුනට නොලැබින,   සුන්‍දා ප‍්‍රමාදයකදී පවා කස පහරින් පීඩා විදින්නට ඔවුනට සිදු විය,  උසුලාගත නොහැකි බර පැටවූ කල දුර්වල මහල්ලෝත් කාන්තාවෝත් බිම ඇදගෙන වැටුනහ, නිළධාරීන්ගේ ප‍්‍රතිචාරය වූයේ සම පැලී ලේ වැගිරෙන තුරු කස පහර දීමයි,
    කුසට අහරක් නැතිව ඉනට යන්තම් දැවටූ කඩමාලූ වලින් සැරහී මුන්‍දා ජීවිත කාලයම වහලූන්ව සිටිමට ඔවුනට සිදුවී තිබුණි, හැම බිම් අගලක්ම සියයට පහක් වු පාලකයන්ට හිමිව තිබු අතර ඒ හැම බිම් අගලක්ම සියයට අනු පහක් වූ වහලූන්ගේ ලෙයින් සහ දහදියෙන් තෙත්ව සරුසාරව තිබුනි එහෙත් ඔව්හු ඒවායේ අස්වැන්නට නොව එයින් කුසගින්න නිමා ගැනීමට තරම් දෙයක් ලබැගැනීමට තරම් වත් වාසනාවන්තයෝ නොවූහ,
    තරුණ වියේ පසුවු හැම වහලෙක්ම සීමිත ඉඩකඩක් ඇතිව දෑත් සහ දෙපා යදම් වලින් බැද ලනු ලැබීය, වචනයකින් හෝ විරෝධතාවයක් දැක්වූ වහලූන්ට ඉතාම අමානුෂික ලෙසින් වධ දෙනු ලැබීය, වධ දීමේ එක් ක‍්‍රමයක් වූයේ ගෙල වටා විශාල ලෑලි වලල්ලක් දමා සිරකොට ඇගිලිවල නියපොතු අස්සට ඉදිකටු ගසා ජාවාධික ගවයකුගේ පිටට තබා වහලා බැද ගවයා වේගයෙන් දිවවීමය,
    හැම ගමනකටම බාධාවක් ඇත, වැඩවසම් ක‍්‍රමයටද එම බාධාවට මුහුණ දීමට සිදු විය, සදාකාලික වහලූන් ලෙස පීඩනයට මර්ධනයට ගොදුරු වීමට ඔවුන් සූදානම් නොවූහ, පීඩනයට හා මර්ධනයට එරෙහිව නැගී සිටින්නට  ඔවුහු එක් දිනක තීරනය කළහ, ලක්‍ෂ සංඛ්‍යාත දාසයෝ සහ වහලූන් පාලකයන්ගේ කසයට පිහියට හෝ රයිපලයට බියෙන් හැමදාමත් හිස නැමීමට සූදානම් නොවූහ,
    සියයට අනු පහක් වනජනතාවකට යියයකට පහක් යනු මොන තරම් සුන්‍දා දෙයක්ද ? සටන් කොට ජයගතහොත් සදාකාලික ජයයි, පරාජය වුවහොත් මරණයයි. මළවුන් සේ ජීවත් වීමත් මරණයත් අතර වෙනසක් ඇද්ද ? එවන් භීෂණ සමයක මරණය ජීවත් වීමට වඩා දහසින් සම්පතකි ඔවුහු එය අවබෝධ කර ගත්හ, ක්‍ෂණිකව අරගලයකට හැරුනහ ඔවුනට ඇයුධ නොවීය තමාගේ දෑතට දමා තිබූ යදම් වැඩට ලබාදුන් උදලූ නගුල් සහ ගල් පොලූ වැනි දෑ ආයුධ ලෙස භාවිතා කිරීමට ඔවුහු තීරණය කළහ, එකම මොහොතක එකම ඉලක්කයක් කරා සියන්‍දාම ජනතාව තම උපරිම ශක්තිය යොදා ප‍්‍රහාරය එල්ල කළහ, එහි ප‍්‍රථිඵලයක් ලෙස කෲර පාලකයන්ගේ මැදුරු ගිනිබත් වූහ ජනතාවගේ ප‍්‍රහාරයට ලක්වු පාලකයෝ මරු වැළඳ ගත්හ, සමාජයේ පූර්ණ පරිවර්ථනයක් සිදුවිය,
    ඉතිහාසයේ සදහන් වන්නේ මේ අරගලය 1918 දී සිදුවූ බවයි මෙම අරගලයේ නියමුවා වන්නේීනෝර් ලහාමෝීනම් කාන්තාවකි,
    මෙම සැබෑ සිදුවීම අනාගත පරපුරට දැකගත හැකිවන පරිදි මූර්තිමත් කල යුතු යයි චීන විප්ලවයෙන් පසු අදහසක් ඇති විය, ඒ අනුව සේන්යෑන් හි ලූ සුං චිත‍්‍රකලා විද්‍යාලයේ  ආචාර්ය වරයෙකු පීකිං චිත‍්‍රකලා ඇකඩමියේ මූර්ති ශිල්පීන් පිරිසක් සමග අති විශාල ස්මාරකයක් තැනීම ආරම්බ කලේය, ස්මාරකය ඇරඹීමට පෙර මෙම සිදුවීම් සිදුවූ ටිබෙට් දේශයේ කිලෝමීටර 5000 කට වඩා ඇවිද විවිධ පුද්ගලයන් ගෙන් තොරතුරු රුස් කොට යුගය සංස්කෘතිය ආදිය ගැනද පූර්ණ ගවේශනයක් කරන ලදි,
    මෙම ගවේශනයෙන් ලත් සැබෑ තොරතුරු වලට අනුකූලව ඔවුහු ස්මාරකයේ වැඩ ඇරඹූහ, එය අති විශාල කලාගාරයකි සජීව් ප‍්‍රමානයේ ගැහැණු පිරිමි මුර්ති 106 කින් එය සමන්විතය, ඒ හැරුණ විට පසුබිමෙහි බිත්තිවල අඹන ලද අර්ධ උන්නත පසුබිම් දර්ශන රාශියකි ඒ සදහා යොදාගත් මාධ්‍ය වූයේ මැටිය, මෙම ස්මාරකය තනා නිම කිරීම සදහා මාස දහ අටක් ගතවී ඇත,

මෙම මුර්ති කලාගාරය කොටස් හතරකින් සමන්විතය එනම්
x    වැඩවසම් සමාජ ක‍්‍රමය
x    ලාමා ක‍්‍රමය
x    ක ෂා ( දේශීය පාළන ක‍්‍රමය *
x    වහලූන් ගේ අරගලය
    පිළිඹිඹු වේ මූර්ති වල කැපී ලෙනෙන ලක්‍ෂණ දෙකකි ඒ ඒවායේ

x    කලාත්මක භාවය හා
x    ජීවමාන භාවයයි,
    මෙම නිර්මානයේ වැදගත්කම වනුයේ එහි කලාකෘතියක් වීම පමණක්ම නොවේ, එක් අයුරකින් එය ඉතිහාසය කියා පායි, තවත් අයුරකින් එය අනාගත පරපුරට ආදර්ශයක් දෙයි,

විනී හෙට්ටිගොඩ


විනී හෙට්ටිගොඩ විසින් මෙම ලිපිය 1988 වර්ෂයේ දිවයින පුවත්පතට ලියූවක් වන අතර එයට අදාල පුවතේ මෙම විස්තරය දැනට ඉදිරිපත් කෙරෙන අතර වහල් සේවකයන්ගේ වෛරය නම් එම පොතේ සම්පූර්ණ පරිවර්තනය අචාල චිත‍්‍ර සමගම  ඔබට මී හරකා   බ්ලොග් අඩවියෙන් නොබෝ දිනකින් කියවීමට හැකිවනු ඇත.

Monday, February 28, 2011

SriLanka Rs.1000



Astonishing Fact Behind the 1000 Rupees Note
How many of us know that the elephant printed with a man wearing a
cap near it, appearing on the 1,000/- rupees notes, has an astonishing
story behind it?

Every one of us familiar with the Rupees 1000/- notes for its size,
colour and so on, will not know about the factual story of the elephant
and the man with the cap near it, printed on the 1000/- rupees notes
that are now in circulation in SriLanka.

Can anyone imagine that the elephant and the man wearing a cap near it
are from the eastern province, and the man is a Muslim? Yes, they are
from the eastern province. The man is Umar Lebbai Panicker from Eravur
in the Batticaloa district and the tusker in the note was caught in
1925 in the Eravur forest and reared by him.

It is said Umar Lebbai Panicker presented this tusker to Dalada
Maligawa and within a short period, it escaped from there, and went in
search of him to Eravur. He brought it back again and handed over to
the Dalada Maligawa.

His Excellency President late J.R. Jayawardene in order to honour the
long services of the tusker, had declared it as a national asset in
1984. This tusker named as Raja adored the Esala Perehera processions
in Kandy and thus became national fame and honoured nationally.

After this, the government in power then, decided to honour the person
who presented this elephant, to the Dalada Maligawa, by printing the picture of
him, with the tusker nearby, on the notes of rupees 1000/- and the
village Eravur was thus honoured by this action.

The tusker Raja that served in Dalada Maligawa and brought fame and
honour not only for itself, but also to the person who presented it, to the
Dalada Maligawa, and the village Eravur, finally died on July 15, 1988
after serving 50 years in the Maligawa.

"Panicker "is a name given to people who catch elephants in the
forest, rear them and sell to people involved in business,
transporting or carrying very heavy materials and things. Their
decedents are still identified as "Panicker Thaththi" or "Panicker
Kathara"in Eravur. There is a road in Eravur known as 'Panicker Veedy'
named after their name. 

 Taken from other web site