
Thursday, May 16, 2013
සොරකමේ සැබෑ පියා සෙවීම නොහොත් අපරාධය සහ දඩුවම
ඉහත මාතෘකාවට සම්බන්දව කතාකර ඇති ග‍්‍රන්ථය හමුෙවි අපට සිහිවන්නේ ඇලෙක්සැන්ඩර්ඩුමාය.
‘‘ මනුතාපය’’ කෘතියේ ජනවර්ජන නීතිය හමුෙවි පල් හොරෙකි. එහෙත් ඔහු කල හොරකම් වුයේ කුසගින්නට පාන් ගෙඩියක් හොරකම් කිරීම පමණි.
ජනවර්ජන පසුපස හඹා යන ජන්තුට ඔහු පාන් ගෙඩියක් හොරකම් කලේ ඇයිද ? යන්න අදාල නැත. ජනවර්ජන සිරගත කිරීමට යන ජන්තුට සිරගෙදරදී තම ළමා විය ගත කිරීමට හේතුවු සංසිද්ධිය වත් අදාළ නැත .ඔහුවද නිර්මාණය කර ඇත්තේ යුක්තිය ස`දහා නොෙවි.
ඒ වෙනුවට නීතිය ආදේශ කරමින්ය. අපරාධකරුවන්ට ද`ඩුවම් ඉල්ලන බොහෝ දෙනෙකුගේ සංෙවිදනයන් මනුතාපයේ ජන්තුගේ වැනිය. එහෙත් මනුතාපය කියවු පාටකයා තුළ ඩුමා නිර්මාණය කරණ සංෙවිදනය එයට හාත්පසින්ම වෙනත් එකකි.
ඒ ජනවර්ජනයට පමණක් නොව , ඔහු හඹා යන ජන්තුද තම තමන්ට පරිබාහිර බලෙවිගයක කෲරත්වයෙන් පීඩාවට පත්වු සමාන ඉරනමක කොටස්කරුවන් බව දැනෙන සංෙවිදනයයි. ජනවර්ජනයට කුසගින්න දැනුණේ එම බලෙවිගය නිසාය.
1852 ‘‘ රෙයින්ස්චෙසෙයිටුන්ගේ ’’ පුවත්පතට ලිපියක් ලියමින් මාක්ස් දැව හොරුන් පිළිබ`ද නීතිය ගැන අදහස් දක්වා ඇත. සොබාදහමේ ඇති පොදු දෙයක් ලබාගන්නා අරුතින් වියලි දර කෝටුවක් හෝ ගසක අත්තක් කපා ගන්නා මිනිසා වරදකරුවෙකු කර සිරගත කිරීම ප‍්‍රතික්ෂේප කරන මාක්ස් සොබාදහම සිය පෞද්ගලික අයිතියට කොල්ලකා ගත් ඉඩම් හිමියා වරදකරුවෙකු නොෙවිදැයි ප‍්‍රශ්න කරයි.
මාක්ස් ගේ එම පැහැදිලි කිරීම ජනවර්ජනයට කුසගින්න දුන් බලෙවිගය හදුනා ගැනීමට අවශ්‍ය ආලෝකය සපයයි. ඒ බලෙවිගය නම් අන් කිසිවකු නොව ජනවර්ජන වැනි පීඩිතයන්ට කිසිවක් ඉතිරි නොකර සියල්ල සිය පතට බෙදාගත් අධිපති පන්තිය හැර වෙන කවුද? මිනිස් ඉතිහාසයේ සොරකම නැමැති සංසිද්ධිය බිහිවු වකවානුවේි හොරකමක් සිදු කිරීමට කරුණු දෙකක් සම්පුර්ණවීම අවශ්‍ය විය.
* පළමු වැන්න හි`ගකමක් තිබිය යුතුය.
* දෙවැන්ත හොරකම් කිරීමට යමක් තවකෙක් සතුව තිබිය යුතුය.
මෙම දෙවන කරුණ ඓතිහාසිකව සම්පුර්ණ වුණේ අතිරික්ත නිධ්පාදනයක් බිහිවීමත් සමගය. එම අතිරික්ත නිෂ්පාදනය අධිපති පන්තිය කොල්ල කා ගන්නා ලදී. ‘‘ පෞද්ගලික දේපළ යනු නීතිගත කරණ ලද සොරකම්’’යැයි ජෙමින් පෘදොන් ස`දහන් කලේ එබැව්නි.
එබැවින් එය හොරකම විය. එම කොල්ලයේදී පීඩිතයා අසීමිත ලෙස තළා පෙළා දමන ලදී එතැන් පටන් ගතවු මුළුමහත් ඉතිහාසයම ගතවුයේ එම නීතිගත කරන අපරාධය මත පදනම්වය. පෞද්ගලික දේපළ ක‍්‍රමය තුළ සිය හෙට දවසේ පරිභෝජණ අවශ්‍යතා හැමවිටම මිනිසාට අවිනිශ්චිතය. එබැවින් හි`ගකම වෙනුවෙන් ගොඩගසා ගැනීමද ඒ වෙනුවෙන් හොරකමද ඇරඹුණි. අධිපති පන්තිය නීතිගත කරන ලද හොරකම් යෙදුණි.
නීතිගත කරන හොරකමට පිටින් එනම් , දැනටමත් සොරාගත් එහෙත් නීතිගතකරන ලද දේපළ සොරා ගැනීම නීති විරෝධි සොරකමක් ලෙස හදුන්වන ලදී. එයද නීතිගත කර සමාජ සම්මතයක් ලෙසට හදුන්වන ලදී. වහල් හිමියා වහලාගෙන් සොරාකන ලදි. ඉඩම් හිමියා ප‍්‍රෙවිනි දාසයාගෙන් කොල්ල කන ලදී. ධනපතියා නිර්ධනයාගෙන් කොල්ල කන ලදී. එහෙත් එය කොල්ලයක් ලෙස එැදින් වෙන්නේ නැත. මක් නිසාද එය මුගුරේ කඩුෙවි හෝ තුවක්කුෙවි බලයෙන් නීතිගත කර සමාජ ගත කර ඇති නිසාය.
එහෙත් යම් දිනක වහලෙකු ප‍්‍රෙවිනිදාසයකු හෝ නිර්ධනයකු සිය දිවිපැවැත්ම ගැට ගසා ගැනීම වෙනුවෙන් අධිපතියා තමන්ගෙන් සොරාගත් දෙයින් සොච්චමක් ඉල්ලා නොලැබුන තැන එය කෙසේ හෝ ලබාගතහොත් ඔඑු සොරෙකු අපරාධකරුවකු ලෙස හංවඩු ගසා ද`ඩුවම් දෙති. එයට අධිකරණ පද්ධතියක් තුළ නීතියක් ලෙස ස්ථාපිත කර ඇත.
එහෙත් අධිපතියා තමන්ගෙන් උදුරාගත් දෙය ආපසු ලබාගැනීමට පීඩිතයාට ශුද්ධවු අයිතියකත් ඇත. එය විශ්ව මානව හිමිකම් ප‍්‍රදාප්තියේ ස`දහන් නුවුවාට මනුෂ්‍යයන්ගේ හෘදසාක්‍ෂියේ තදින් ලියවී ඇත. සෑම ආගමික සාස්තෘවරයෙක්ම පවසා ඇත්තේ ‘‘ අනුන් සතුදේ නොගන්නා’’ ලෙසින්ය. එමෙන්ම ‘‘ තමන් සතු දේම ගන්න’’ ලෙසිනි. තමන් සතුදේ ගැන බරපතළ විග‍්‍රහක අනුගාමික ප‍්‍රාදේශීය නායකයන් යෙදී නැත්තේ ඔවුන් අද ආගම්වල නාමයෙන් ඒ අපරාධ නීතියේම පිහිටෙන් නීතිගත කරන කොටස් පුර්ණ වරප‍්‍රසාද භූක්ති ‘‘ ඩුරිං විරෝධය ’’ කෘතියේ එංගල්ස් මෙසේ ස`දහන් කරන ලදී ‘‘ රොබින්සන් කෲසෝට කඩුවක් ලබාගතහැකි වුයේ කෙසේද? එලෙසම එක් සුන්දර උදෑසනක ප‍්‍රයිෙඩි නම් මිනිසා පතරොම් දමන ල`ද තුවක්කුවක් අතින් ගෙන පැමිණිය හැක. එතැන් පටන් හිංසා කිරීෙමි බලය මත රුදි සම්බන්ධතාවය ප‍්‍රතිණිර්මානය ෙවි’’ මාක්ස්වාදීන් වන නුඹලා අපරාධකරුවන් සාධාරණිකරනය කරන්නට යන්නේ යයි චෝදනාවකට ෙමි ලිපිය කියවන මා හට සිතන්නට හැක. ඒ ගැන චෝදනා කිරිමට කලබල නොවන්න. අලංකාරොක්තියක් ලෙස එංගල්ස් එම යෙදුම යොදා ගත්තේත් මා එය සටහන් කළේත් ප‍්‍රශ්නය විසදා ගත හැක්කේ එලෙස යැයි කීමට නොෙවිය.
සරදියෙල්ගේ හෝ රොබින්හුඞ්ගේ ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන අතර එහෙත් පීඩිතයාට ඉතිහාසය පුරාම සිදුවු අපරාධයට එරෙහිව නැගී සිටින්නට අයිතිය තහවුරු කල යුතුව ඇත. බයිබලයේ වැරදි කරන ලද ස්ත‍්‍රීයට ගල් ගැසීමට නම් වැරදි නොකළවුන්ට ඉදිරිපත්වන ලෙසට යේසුස් වහන්සේ ආරාධනා කලේය. වර්තමාන සමාජයේදී නීතිය මගින්ද, ඒහා ජානගත කර ඇති සමාජ සම්මත මගින්ද වරදකරුවන් කරන්නේ ධනවාදය විසින් නිර්මාණය කළ දුෂ්ඨම පීඩනයන්ගෙන් ප‍්‍රහාරයට ලක්වු මිනිසුන් මිස ඔවුන් එම අකාරුණික ඉරණමකට හිරකල ධනේශ්වර නොවන්නේ නීතිය, සම්ප‍්‍රදාය ගොඩ නැගී ඇත්තේ පවත්නා ක‍්‍රමය රුක ගැනීමට පමණක් බැවින්ය
එහෙත් තමන් කළ වරදකින් පීඩාවට පත්වු මිනිසුන් එම පීඩාවන් කෙසේ හෝ ගැලවෙන්නට උත්සාහ කරන කළ යළි යළිත් තලා පෙලා පීඩාවට ලක් කිරීමට ධනපතීන්ට ඇති අයිතිය කුමක්ද? ඔවුන්ගේ නීතියට ඇති අයිතිය කුමක්ද? ධනවාදය මිනිසා පීඩාවට ලක්කරයි. එපමණක් නොව, එම පීඩනයෙන් මිදීමට දුරාචාරය ස`දහා ද ම`ග පෙන්වයි. ඒ ස`දහා විවිධ දුරාචාර පවත්වාගෙන යමින් ඒවාද නීතිගත කර සමාජ ගත කරයි ඒ ස`දහා මත් ද්‍රව්‍ය පරපීඩක කාමය කුල්මත් කරවන නිල් චිත‍්‍රපට, අපරාධ කරා මෙහෙයවන්නන්ට පොළඹවන චිත‍්‍රපට නිපදවමින් සිටි. ඒවාට යොමුවීමට අවශ්‍යය යටිතල පහසුකම් ගමින් ගමට ඈත් කිරීමට නව නීතිය සම්පාදනය කරයි. පීඩකයාගේ පීඩනයද තම ආදායම් මාර්ගයක් බවට පත්කර ගනී ඔහු ඒ මග ගොස් අපරාධකරුවකු වු එම අපරාධය නැවතත් මාධ්‍ය ඔස්සේ මිල කරයි. එයින් තවත් ආදායම් මාර්ගයක් විවර කර ගනී.
පසුව අපරාදකරුවා පීඩකයාගේ සුවච කීකරු මෙහෙකරුවෙක් බවට පත්කර එම පීඩනයම එරෙහි වන්නන් මර්දනයම යොදා ගනී. අවසානයේ ඔහුද පීඩකයාගේ ගොදුරක් බවට පත්වෙති. නිතිගතකර ඇති හොරකම් සැබෑ ස්වභාවයයි. නමුත් නැවතත් සමාජ ගතකර ඇති ඒ මහා බොරුවෙන් ප‍්‍රකාශ වන්නේ ෙමිවාට හේතු ඒ අපරාධකරුවන් විසින් සිය කැමැත්තෙන් නිර්මාණය කරගත් ඒවා බවය. ඒ පිළිබ`ද කරුණු කාරනා යළි යළිත් ගෙන හැර දක්වමින් විචාරාත්මක ලෙස මනෝ විග‍්‍රහයක් කරමින් ආගමික සංස්ථා සහ මනෝ සමාජ සංස්ථාවන් ව්ව්ධ ලෙස අර්ථකථනයන් දෙමින් මුලික සත්‍ය බැහැර කරමින් නැවත නැවතත් සමාජයම මුලාෙවි හෙළයි.
එහෙත් අප කළ යුත්තේ ඔවුන් අඩහැරයට හුමිටි නොදී සැබෑ අපරාධකරුවා වන ධනවාදයට එරෙහි හ`ඩ නැගීමයි. ෙමි සියල්ල පවතින ධනේශ්වර ක‍්‍රමය විසින් නිර්මාණය කළ අසාමානත්වයන්ගේ ප‍්‍රතිථලයන් නිසා ඇතිවු හේතුන්ය. පීඩනයට පත්වන්නා අපරාධකරුවෙක් වන්නේ කෙසේද? යන්න සැබෑ වරද කරුවා ඇත්තේ පෙර අත්භවයේ වත් වර්තමාන මනෝ විද්‍යාත්මක සාධක තුලින් නොව ෙමි කුණුවී පල්ගද ගසන ධනේස්වර සමාජක‍්‍රමයේ බවයි. එනිසා අප අද කළ යුත්තේ ජනවර්ජන සිර ගත කරන්නැයි පාලක පන්තිය සමග හ`ඩ නැගීම වෙනුවට ජනවර්ජනයට පාන් දුන් සමාජය එරෙහිවද සිය අලූත උපන් කිරිකැටියාට වින කල මවටත් ජිවතිවීමට ඉඩ නොදුන් කාරණා ඇති කළ සමාජයට එරෙහිව එම නිර්මිත හේතුන්ට එරෙහි හ`ඩ නැගීමය. සාධාරණ සමාජයක් උදෙසා හ`ඩ නැගීමය. සත්‍ය ජය ගන්නට හැකි වන්නේ එවිටය.
ලෝකයේ ඇති බරපතළ වැරදි හතක්
ගාන්ධි ලෝකයේ ඇති බරපතළ වැරදි හතක් ගැන කියයි
x වැඩකිරීමෙන් තොරව උපයන ධනය
x හෘදසාක්ෂියකින් තොරව විදින්නාවූ වින්දනය
x යහපත් චරිතයකින් තොරව ලබා ගෙන ඇති දැනුම
x ආචාර ධර්මයන්ගෙන් තොරව කරගෙන යන ව්‍යාපාර
x මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව
x කැපකිරීමෙන් තොරව කෙරෙන වන්දනාව
x ප‍්‍රතිපත්තිවලින් තොර දේශපාලනය
Gandhi describes seven blunders of
the world.
- Wealth without work
- Knowledge without character
- Pleasure without conscience
- Commerce without morality
- Science without humanity
- Worship without sacrifice
බයිබලය සහ කාන්තාව
wdoï f.a b, weghlska ks¾udkh l, tajd kï
jQ m%:u ldka;dj mru jQ mdmfha tkï uq¿ udkj j¾.hdf.au mdmfha wd§ uj m;alrñka bka
mej; tk iEu ldka;djlau iudc .; lr we;af;a my;au wdldrhgh'th ;j ÿrg;a ;yjqre
lsÍu ioyd lqmam;a kuq;a ffO¾hiïmkak jvqfjl= jQ fhdafima újdynia § isá ußhd kï
jQ;a" ish¨ ÿIaGlï j,g úreoaOj bÈßhg hk ;u mq;%hdj bka fjkalsÍug jokla fyd
fkdìkQ jQ;a fY%aIaG ujlajQ ußhd lSlre wysxil ldka;djla lrñka wysxil lkHdjla
lrñka m%;srem.; flrefka mj;sk l%uhg tfrysh hdfï wef.a ffO¾hiïmkak igkaldó;ajh
úlD;s lrñks' tf,i jy,a l%ufhka tydg hñka jy,sh jQ ldka;djo jy,d jQ msßñhdo
jevjiï iudc l%uh ;=, ;jÿrg;a m%fõKs odihd yd m%fõKs odish fjñka ;jÿrg;a isr.;
lrkq ,enQfõ ta ioyd wjYH wdh;ksl rdjlao f.dvk.ñks' ta ioyd ro,hd m%uqL md,l
mka;sh úiska md,k hdka;%Khkao iudc .; flreks'
mdmfha
j.lSu uõlsßj, mgkau ldka;d md¾Yjh u; megùu iy oyia ixLHd; iudc ;yxÑ u.ska mqreI
wdêm;H flfrys jk wef.a fuu hg;aùu l%shd;aul fjkafkah' uq,au .eyeksh f.i yÿkajk
tajd jkdyS uq,au mqreIhd f,i yÿkajk wdoïf.a b, weghlska Tyqf.a ish¨ wdYdjka ix;¾mkh
ioyd ks¾udkh lrkq ,oaolehs úiajdi lsÍug wmg iudcfhkq;a Y=oaOjQ ,shú,af,kq;a n,
fldg we;' iuia; ñksia j¾.hdu jkaÈ f.úh hq;= uq,au mdmhg ia;%sh j.lsjhq;= nj;a
foúhka yd tu foaj jpkhg lSlrej isàfuka tu j.lSfuka ksoyia jk njg;a úYajdi lsÍug
wm fmd<Ujd ;sfí'
fï
w¾Ofhka rch"mjq," m,a,sh" mdi," jevm," wd§ jYfhka jQ
iEu iudc wdh;khlau yryd mqreIdOm;H iy ia;%Ska hg;a fldg ;nd .ekSu foaymd,ksljo
wd¾Óljo iñÔhho ixialD;sljo nqoaêuh jYfhkao n, mj;ajkq ,efí'
kuq;a wm fláfhka tu miqìfï jQ ldka;dj
yg tod fhaiqia l%sia;=ia jykafia ie,l+ wdldrh foi n,uq'
ldka;dj$ fhaiqia jykafia
fhaiqia jykafiaf.a f,dj my, ùu n,d isá lSm fofkla w;r
ldka;djka 3 fofkla .ek w,q;a .súiqu l;d lrkjd' ta wkakd" t,sifn;a iy ußhd
fõ' fuys § ußhd;=ushh jvd;a jeo.;a jkafka ta t;=ushf.a jhi yd tl, ;snQ iudc
miqìu u; ldka;djg uqyqK oSug isoqj ;snQ .eg¿ iy.; nj ksidh' tajdg ks¾NS;j uqyqK
§ug ta t;=ushg ;snQ wm%udK Yla;sh ksidhs' ffOrahu;andjh ksidhs' tl, hqfoõ
ldka;djka úYd, f,i mSvkhlg Ndckh ù isáh fldgila'
- iskf.da.hg hdug whs;shla ke;'
- wOHdmkh ,eîug whs;shla ke;'
- /lshdjl fh§ug ñ, uqo,a bmhSug yelshdjla ke;'
- ;uka okakd foa wka whg W.kajkak nE'
- ;ud leu;s flfkla iu`. újdy ùug whs;shla kE'
- ;udg leu;s jhfia § újdy ùug whs;shla kE'
- kvqjl§ idlaIs §ug yelshdjla kE'
- wmsßisÿ flfkla f,i ^udia Y=iaêh ksid& .kka .efka' yv k.d l;dlsÍug$ iskdiSug fkdyel'
- mqf;la isàkï muKla mqreIhd ush.sh miq Tyqf.a f.a foam,j,g whs;shla we;'
- wkdpdrhys fhoqkd hhs mjid .,a .id urd ±ñh yel'
fujka mSvkhlg" ueÈj isák jhi wjqreÿ 16la muK ußhd
;=ñh fuu ish,a, úÈñka ord
.ksñka isák úfgl foaj ¥;hd mjikafka Tn z.eí wrf.kZ lshdh'
uolg is;kak wka mqreIfhla
yd isg wiqjqkfyd;a .,a .id urd ouk iudchl
újdy fkdjQ ldka;djla yg orefjla ,efnkak hkjd lSu' th iudch oek.;fyd;a .,a .id urK ;rug n,j;a fohla '' kuq;a weh
.kakd ;ks ;SrKh fl;rï ffO¾h jka;o lshd' uq¿ Ôú;hu weh ta Wfoid lem lrkjd' w¨;a
.súiqï tla ia:dkhl ;sfnkjd' wehj újdy .súiSug isá ;eke;a;d jk fhdafima wehj
ryiska w;a yßkak is;=jd lshdZZ ta weh Tyqgo fkdlshd .;a fï ;ks ;SrKh ksidfoda
lshd ud ys;kjd'
wm t,sifn;a foi n,uq' uy¿ jhfia§ weh .eí .;a nj foaj ÿ;hd ioyka ,. úg weh f.or
ie`.jqkd' t<shg my,shgj;a wdfõ kE' ,eÊcdjg m;a Wkd' f.d¨ Wkd' kuq;a Tjqka
Y=oaOd;aufhka mq¾k Wkd lsh,d lshkjd' ta
lshkafka wm idudkH ukiska olsk fohg jvd n,j;a ±laula Tjqka ;=, ;sfnkjd' talhs
ldka;dj wmsßisÿhs lshkd mqreI uQ,sl iudc jgmsgdjl ldka;djka yg
Y=oaOd;aufhka mq¾k jkak foúÿka bv
yßkafka'
orejdg kï ;eîfï § mjd uq¿ n,h t<sifn;a ;u w;g f.k wjg
iudcfha we;s kS;s Í;a iuqm%odhkql+,
w.hka iudcfha we;s ta yr moao;shg mhska .id bj;g ,d foaj leue;a;g hg;a ù orejdg ku ;shkjd'
wehhs ku ;nkafka' t;k § tu ia;dkfha
mej;s mqreIdêm;H mjd th wkqu; lrkjd'
tfukau wdkd kï
Èjeiajels lshkaksh foio n,uq' Èjeia jels
hkq mqoa.,sl fkdj m%isoaêfha mjik fohla' tl, wd.ñl
kdhlhkag mjd ìhla fkdue;sj foaj leue;a;g hg;a ù mj;sk iïm%odh lvñka Èjeiajels
m%ldY lrkak weh ìh jQfha ke;' merKs .súiqï ldka;djka wdkd g;a jvd bÈßfhka isáh
nj ta ;=,ska wmg fmkS hkjd'
ta t;=ud
n,dfmdfrd;a;=j isá lka;djka' wms n,uq t;=ud iu`. isá ldka;djka foi uola'
;u uj jk ußhd;=ñh urKh olajd u t;=ud ,.ska isáhd' ud¾;d iy ußhd kï fofokla t;=ud lsÜgqfjkau wdY%h l<d' iudrsfha
ia;%Sh iy uoa.,dfha ußhd wmg
w¿;a .súiqï fmkajkjd'
;uka t;rï m%isoaO fkdue;s
kuq;a fha'j' iu.ska isá t;=udf.a Wmldr ,nd ldka;djka fndfyda .Kkla isákjd'
zzfÊiqiaf.a kekaoïudZZ wehf.a lsisÿ b,a,Sula fkdue;sj kuq;a ksjfia wka whf.a
b,a,Su u; wehg iqjh ,nd fokjd' weh iksm fjkjd' iqjh ,enqjdhska miq we;af;kau ÈjHuh iqjh ,nd.;a;dg miq weh fudlo
lf,a ksyvj f.dia wef.a Wmia:dk fufyh mgka .kakjd' ^wo lrkafka ij fufyhka lsh,d
há.sßfhka YíojdyskS j,ska hdÉ{d lr,d iqjh ,enqjjqka fu;ek frÈ lvdf.k kgk tl' Bg miafia
lrkafk;a ta iqjh ,enQ whf.a fmdfgda .y,d
m%pdrh lrk tl' &
nhsn,h meyeÈ<sj lshkjd
jev keje;ajQQ ia:dkfha mgka weh jev wdrïN l,d lsh,d'
zzl=ÿ ia;s%hlaZZ iqj lr,d nekqï weyqjd' kuq;a t;=ud lshkjd weh
wdn%yïf.a ÈhKshla' WU,d ta wdn%yïf.a jxYfha' WU,dg neß Wkd WU,df.a Wreufha
ÈhKshla iqjlrkak' tal l,du fodia lshkjd' ueh;a iqjh b,a¨fõ kE' kuq;a Wkajykafia
wjYH;djhg uq,a ;ek ±kakd'
zzu;f,a frda.S ia;s%hzZ
weh nf,ka Tyqqfhaka iqjh
.;a;d' t;=ud m%isoaêfha wehg m%;sldr lr th ukqIHhkag m%ldY lrd' th fkdokajd
.shd kï th iodld,sl ryila njg m;afjkjd' hï kS;s wkmk;a ñksidg wjysrhla ndOdjla
fjoa§ tajd fy,d ±lald' bj;a l,d' ldk;djka thg i;=gq Wkd'tl,ays
- ldka;djg Èlalido ùug fkdyels w;r mqreIhdg th mq¿jka
kuq;a fhaiqia lSfõ msßñ
Èlalidoh lrkafk lduñ;Hpdrh msKsi ioyd muKla lshk thska w¾: .ekafjkafka Èlalido
b;d oreKq f,i ldka;djg n,mdk njhs'
l;ka;dj fl;rï wirK fjkjdo
hkak t;=ud f;areï .;a;d
fïhdldr ;;ajhg m;ajQ
ia;s%hla ;ud zziudßfha ia;s%hZZ weh mjqldr ia;s%hla fkdfõ' mj;sk iudc l%uh úiska wehg
ta ;;ajhg m;ajk bv yer tu ;;ajfha whj¿kag úreoaOj kS;s mjd iïmdokh lr ;sfnkjd'
^fuh wog;a j,x.=hs' ldka;dj
fld;rï wirKo Widúhlg fmd,sishlg .shdu" wysxil .eñ ldka;djka .%du ks,OdÍ
.djgj;a hkafka kE' ;j;a lror fjhs lsh,d' tfyu l%uhla ;=,fka wms bkafk'&
m%isoaêfhau m%ldY l, ldka;dfjda
mqreIhd ñh .shdu orefjda fkdue;s kï ta lkHdjg wjdrgu wjrhs'
t;=ud ta ksid ;ud fy,s,Sk jekaoUqjkag Woõ Wmldr lrkak f.da,hka fm<UjQfha'
iEu ;drd;srlu ldka;djkag t;=ud;a Woõ lf,a'
tla ldka;djla lshkjd zzTng
lsßÿka mfhdaOro Tn ±rE l=iho jdikdjka;hsZZ ta orejka isák wïud flfkla yg lshkak
mq¿jka Wmßu i;=gq odhl jpk' kuq;a t;=ud fokjd Bg;a jvd wNsfhda.hla' ta ;ud
zzfoaj jpkh wid th ms<smÈkd wh Bg;a jgd jdikdjka;hs lsh,d'ZZ
foajud,s.dfõ mvqr
±uQ jekaoUq ldka;dj'
fujeks foa úúO wh lrkak
we;s' fï ;udg ;snQ tlu jia;=j foajud,s.djg mQcd l, wh fldf;l=;a bkak we;s'
kuq;a t;=ud m%uqLia;dkh fokafka fï
ÿmam;a jekaoUq ldka;djg' ta wehs hkak óg fmr mßÉfPohl wm l;d l,d'
^kuq;a wo fujeks ÿmam;a
wirk foajNh we;sj ysi jidf.k whÈk ;ud ika;lfha we;s tlu jia;=j remsh,la o tal;a
foajud,s.djg mQcd lrk ldka;djka yg fjkafk fudlo @ biafi,a,au wykak fjkafgk tfyu
wh Tn foajia:dkfha isákjdo lsh,d' wo foaj fiajlhska leu;s jeäfhka mvqre odk ysi
muKla fkdj YÍrh o wdjrKh fkdlrk ldka;djka iu. ks;ru .ejfikak' k;a;,a Èkh .ek muKla is;kak' mrdl%u ksß we,a,hkaf.a
m,uqfjkshd iy wka;suhd n,kak' ta fyd|gu we;s i;H l=ulao lshd f;areï .kak&
fhaiqia jykafia l=reishg ;eîu'
tu ia:dkfha ldka;djka iuQyhla t;=ud fjkqfjka ÿlafjkjd'
je,fmkjd' t;=udf.a isrer ìug ndk fj,dfj;a ldka;djka isákjd' t;=udf.a W;a:dkh ùu
.ek m%:ufhkau ±k.kafka ldka;djka' tys§ o t;=ud ldka;djkag uq,a ia:dkhla fokjd'
fï yryd .;a l, wo ls;=kq iudcfha ;sfnkafka l=ula o@
foajia:dkhg tk n,h Okh we;s ldka;djka iy wirK ÿmam;a
ldka;djka w;r we;s fjki wE;ska isg fyda ,.ska isg fyda n,kak' we;af;a iudc widOdrKh
fkdfõ o@' thg tfrysj hdug iDcq fldkaola ,ndÿka
fhaiqiajykafiaf.a wk.%dñlhka wo lrkafka l=ula o@
nhsn,fha we;s úuqla;s yrh wul,d tys wOHd;ausl jákdlï j,g iudc
iy uq,H jákdlula § uQ,sl m%Yak wu;l lrkjd fkdfõ o@
mj;sk ÿ¾odka; md,k l%ufha
úúO w;=re M, f,i ldka;djka$ <uqka$ mqreIhska fldákau .;fyd;a uq¿ uy;a iudchu
wirK jk úg frda.S jk úg wmg wm foajia:dk md<lhka mjikafka hdÉ{d
f,ihs' tu ÿ¾odka; md,k l%uhg hym;a l%uhla wdfoaY lsÍug yels jgmsgdjlg iuia:
ckhd fhduqlrkakg fyda tu l%uhg j.lsjhq;a;ka yg tfrysj fudr.ikak yelshdjla we;s
lfYareldjla we;s foaj fiajlhska tu
l%ufhau fldgia njg m;a ùu wmg o iñÿkag o
lrkafka uyd fødayS lula fkdfõ o@
Bkshd ldka;d úuqla;shg iNdfõ fldgi l=ula o@ weô,smsáh orejka
isyslsÍu ioyd bÈl, wysxildrduhg iy w;=reoyka jQjkaf.a iaudrlhg meñfkk nyq;rhla ldka;djka fkdfõ o'
tau iaudrl úkdYl,miq ta ldka;djkag ta
wïu,dg l, widOdrkhg hqla;sh ,efnkafka
flfia o@
frdfIka pdklf.a ujg
ifydaorehkag fmïj;shg Tyqf.a uD; foayh ;enQ wjidk foaj fufyh ;=,§;a widOdrkh
idOdrkSlrK lSÍug Wr ÿka mQcl mka;sh wmg fmkakqï lrkafka l=ulao @
y,dj; § urdouk ,o weka;ks fidhqrdf.a ìßhg Èhkshg fidhqßhkag wo ks, ls;=Kq m%cdjka
,efnk iyfhda.h l=ula o@
foúhka .ek fkdj fuh wmyg
foúhka f.a u. fmkakqï lrkd ud¾f.damfoaYlhkaf.a m%Yakhla ù we;'
wmg lSug we;af;a fuhhs' b,a,Sug
yd wh§ug we;af;a fuhhs'
foúÿks fodia;r,df.ka f,vqka
fírd .; uekj' Tnf.a neg¿ megjqka yg u.fmkajk tfâreka úiska neg¿jka urdf.k lhs'
uia álo úl=Khs' wm fírd.kq uekj'
Subscribe to:
Posts (Atom)