අද ලොක්කා මේල් එකක් එවලා කියලා රෝහිතයි එඩ්ඩයි කතාව.. මටත් ඇහෙනවා... හෙල්බොඩ වත්තෙ අත්තිවාරම් කපන්න ගත්ත පොටෝ වගයක් මහේෂ් පුතා එඩ්වර්ඩ් තාත්තට යවපු මේල් එක එඩා එහෙමම ලොක්කාට දාලා.. ලොක්කා කලබල වෙලා මේල් එකක් දානවා මැයි 15 වෙනකම් අත්තිවාරම් වලට මුකුත් කරන්න එපා, එදාට තමා මුල්ගල තියන්නෙ කියලා.. ඒකට ඉන්දියානු තානාතිපති කාර්යාලයෙන් එනවා.. කියලා..
මුං දෙන්නා හිනාවෙනවා... ලොක්කට ටියුබ් ලයිට් කියලා
.. යමක් තෙරුම් ගන්න ටිකක් වෙලා යනවා කියලා.. ඒක ඇත්ත සමහර මුං කරන දේවල් නම් ලොක්කට තෙරෙන්නෙම නෑ.. ඒක නිසානෙ අපි තාමත් මෙහෙම ඉන්නෙ.. ආයතනය තාමත් පල්ලමට බහින්නෙ...

Thursday, May 4, 2017
Wednesday, May 3, 2017
මට ගිය ඉරිදා දීපිකා කතා කලා. ආපදා කළමණාකරනය ගැන වැඩමුළුවක් ඉන්දියාවෙ තියෙනවා. ඒකට අපෙන් හැබිටාට් එකෙන් හචර දෙනෙක් ඉල්ලලා තියනවා. හැබිටාට් ඒසි්යා එක. ඉතිං අධ්‍යක්‍ෂක තුමා කීවලූ 3 වෙනි ශ්‍රේණියේ සේවකයන් 3 ක් යවන්න කියලා. ඉත්න් දීපිකා මගෙ නමත් දාලා. තව දෙන්නෙක්ගෙ නම් දාලා. ඒ ඞීසන් සහ ප‍්‍රගීත් ගෙ නම්. මේක සීනියර් මැනේජර්ලාට දාපු වෙලාවෙ එඞ්වර්ඞ් මගෙ නම දැක්ක ගමන් කේන්තියෙන් කියලා මෙයා යවන්න එපා කියලා. දීපිකා ඇයි කියලා අහපුවාම කීව කියන්නෙ මගෙ ධාරිතාව මදි කියලා. ඒකට ඩුඑයිට් පන්දම අල්ලලා. මුං මෙහෙම තමා එදා ඉදලම.
හොදම වැඬේ කියන්නෙ අපේ ජාතික අධ්‍යක්‍ෂක තුමාත් මුං දෙන්නා කියපු එහකට හා හූ නෑ .
ඊලග වැඩේ තමා ඒකට මහේෂ්ව විතරක් යවන්න කියලා එඩා කියනවලු.. උගෙ ඇට හරියටම මිරිකන්නෙ මහේෂ් විතනෙ....දැන් මේ ක ලියන කොටත් මහේෂ් කාම්බෝජයේ... එතකොට මහේෂ්ගෙ වැටුපත් එක් පාරටම 20000 කින් වැඩිකරන්නත් එඩා දැගලුවා.. අනික තමා මහේෂ්ව සීනියර් මැනේජ්මන්ට් එකටත් දාන්න එඩා මාර ට‍්‍රයි එකක් දෙන්නෙ.. ඒ මෙලිෂාට ගහන්න.. මේකත් මෝඩයා වෙලා ඇන ගන්නවා දවසක් හොට බිම වදින්නම..ඒ එඩාට හිටගෙන දෙන්න ගිහින්..
බොක්කෙන්ම එකගයි.

Subscribe to:
Posts (Atom)