
Tuesday, March 28, 2017
සමහර ආයතන තියනවා
වැඩ කරන්න දන්නෙ නැති උන් තම කළමණාකරුවන් වෙලා ඉන්නෙ
එතකොට තමන් ලගට ගන්නෙ තමන්ට කීකරු කියන දේ විතරක් කරන පොලූ බූරුවො ටකක්
වැඩ කරන්න දන්න වැඩක් කරන විදිහ දන්න කළමණාකරුවෙක් කලත් වැඬේ වැරදි නම් ඒක කල යුතු ආකාරය ගැන ඇගයීමක් කරනවා නම් ඌට දෙනවා ගේම
ඒකාව අස්කරන්න බැරිනම් අයිනකට කරලා තියනවා
කවදාවත් වැඩක් හරියට කරන්න බෑ
ආයතනයම එහෙමයි
එකෙක් දෙන්නෙක් නිසා මුළු ආයතනයම ඉවරයි
Monday, March 27, 2017
මම මඩකලපුවෙ වැඩ කරනකොට මට රෝහිත හරියට කෙනෙහිලිකම් කලා නමුත් මමමයි කොළඹදි දිනේෂ් මහතාට රෝහිත ගැන කීවෙ මඩකලපුවට අපිත් එක්ක දාන්න හොද කෙනෙක් කියලා ඒක ෆ‍්‍රැන්සිස් දන්නවා
ඉතිං මඩකලපුවෙදි මම ලැන ගොඩාක් දේවල් සුජී තේරුම් ගත්තා එයා කීවා කවදා හරි මම දිනේෂ් ට ඔයා ගැන කියනවා කියලා
පස්සෙදි දීපිකා ආවා ඇත්තෙන්ම එයා දුන්වුනා මම ලීඞ්ස් එකේදි හිටපු තනතුරයි දැන්මම කරන දේයි දැකලා එයා කීවා දිනේෂ්ට කියනවා කියලා නමුත් එයාම මට කීවා එඞ්වර්ඞ් රෝහිත වාගෙ අය ඉන්නකම් ඔයාට ඉදිරියට ඒමක් නෑ කියලා
ඊටත් පස්සෙ මහේෂ් ආවා මහේෂ්ට මාව එඞ්වර්ඞ් අදුන්නලා දුන්නෙ මෙයා ඕල් රවුන්ඞ් පොරක් කියලා නමුත් එ වෙලාවෙම රෝහිත කීවේ මෙයා ඕල් රවුන්ඞ් උනාට දැන් ඩෙඞ් බොඩි එකක් කියලා මම ඉතින් මහේෂ්ටත් කීවා මට එයාත් එක්ක දැනෙන වැඩක් කරන්න ගන්න කියලා හරිගියෙ නෑ මහේෂ් එකක් කලා මගෙන් සේරම අය ගැන දැන ගෙන එයාට අවශ්‍ය දේ කරගන්න ඒ තොරතුරු උපයෝගී කර ගත්තා
මම හිතන්නෙ එහෙමයි අනේ මන්දා මට එහෙම හිතෙනවා
Subscribe to:
Posts (Atom)