එඞ්වර්ඞ් යනු පල්ලියේ කෙල්ලක් රුගෙන ලෝගුව හැර ගිය පාහර පූජකයෙක් බව අප අවධාරනය කරමු අපේ පල්ලි වලින් මොවුන් වැන්නවුන් එළවා දමන්නේ ඒ නිසාය එවැනි එවුන් කීප දෙනෙක්ම මෙම ආයතනයේ තවමත් ඉතිරිව ඇත උන් ගැන කියන්නට ඇත්තෙද එකම සිංදුවමය
වැඩසටහක් කළමණාකරු කීමද කළ කළමණාකරනයක් නැත කිසිවක් ගැන වගකීමක් දරන්නේ නැත කොටින්ම කිවහොත් කළමණාකරන යනු කුමක්ද යන්න ගැනවත් දැනීමක් නැත හැබැයි ඒ විෂයට අදාලව ඇති භාෂාව සහ වචන ගොනුවක් නිතරම එහාට මෙහාට කරමින් කතා කිරීමට පමණක් හොදින් හැකියාව ඇත ඒ නිසා ආයතනයේ ඒ විෂය ගැන නොදන්නා අයහ ට මේ පාහරයා මහත් වැඩකාරයෙක් බව පෙනී යන්නේ ඒ අසන කෙනාත් ඒ ගැන නොදන්නා නිසාය
අන් අය ගැනද එසේමය වගකීමක් නොගන්නා එවුන් කී දෙනෙක් මෙහි ඇත කරන්නේ බෝලය පාස් කිරීම පමණි’
එමෙන්ම වැඩ කිරීමට හැකි වැඩ කරන කිසිවෙක් ගේ අගය අධ්‍යක්‍ෂක ඉදිරියේ කිසි දිනක හුවා දක්වන්නේද නැත අධ්‍යක්‍ෂක වරයාද මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා මේ හාල් පාරරුවන් කියන දේ පමනක් අසන බව අපට පෙනීයයි සමන් දවසක් කී පරිදි සිදුව ඇත්තේ එයයි අධ්‍යක්‍ෂක වරයා වෙනුවෙන් තීරන ගන්නේ මේ සිපයියන්ය එතුමාද මුන්ටම බෝලය දී බලාගෙන සිටිනවාය එක්කෝ එතුමා මේ ගැන දන්නේ නැත නැතහොත් එතුමාට මේවා ගැන මේ සිපය්යන් දැන ඉගැනීමට අවස්ථාවක් ලබා දේන්නේ නැත එතුා පැමිනි විගස ප‍්‍රකාශ කලේ මම සෑම සේවකයෙක් සමගම පුද්ගලිකව කතා කරනවා කියාය නමුත් අදවෙනතෙක් එය කලේ නැත නමුත් ඒවෙනුවෙන් කරන්නේ මේ නාකි කීපදෙනා සමග සෑම මොහොකතම සුටු පුටු ගාමින් ඔවුන්ගේ ඕනා එපාකම් පිරිමැසීම පමණි
No comments:
Post a Comment